උඹ ඔ්ක කියන්න ඔ්නේ නැහැ බන් කොහාමත් ඊළගට මහින්ද තමයි. මේ අාන්ඩුවට ඉදිරිදැක්මක් නැහැ. අපි දුන්නෙත් මුන්ට තමයි හැබැයි ඒ්කට දුක්වෙන්නේ නැහැ. මහින්ද වටේ හිටපු හොරැ කුඩ්ඩෝ පාතාලයෝන්ගේ රැස් බැහැලා තියෙන හැටි අපිට හොදට පේනවා. දැන්තමයි උන් ටික ටික යහපාලනේට ඒන්නේ ඒතනයි ප්‍රශ්නේ තියෙන්නේ...