උඹලා කාටත් තෙරෙන්නේ නැහැ අපේ හිටපු පඨාක යෝදයෝ තුන් දෙනා ටිම් එකට කරපු වැඩේ (සංගා මහේල ඩිල්ෂාන්) උන් එක දෙක තුන ගැහුවා කවදාවත් අර්ජුන අරවින්ද වගේ අන්තිම කාලේ යටින් අැවිල්ලා අළුත් උන්ට උඩින් ගහන්න තැන දුන්නේ නැහැ. උඹලා බනින සනත් පවා අන්තිම කාලෙ යටින් අැවිත් සෙල්ලම් කලා අසාර්ථක උනත්...