1. indikaku

    බනින්න හිතිලා තියෙන්නේ

    පිස්සුද බං ඇයි බනින්නේ.
  2. indikaku

    3D Art 101 - S01 : E01 - What is 3D?

    නියමයි මචං.
  3. indikaku

    Bell 4g oneda

    Ai Denne.
  4. indikaku

    නාමල්ගේ ත්‍රීසම් එක 00100

    ඕව වැඩක් නෑ බං අපිට. හැබැයි අපේ සල්ලි වලින් පිස්සු කෙලින්න බෑ. එච්චරයි.
  5. indikaku

    ආණ්ඩුව වැඩ පෙන්නයි-අපේ රටට අපේ සිමෙන්ති

    එක අතකින් රනිල් එලව ගත්ත එක මෝඩ වැඩක්. මෛත්‍රීපාල හිටියේ නැත්නම් රනිල් මීට වඩා වැඩක් කරලා. මේ සක්කිලි රට කන හැටි දැක්කම. චන්දේ කිට්ටු වෙලා ශ්‍රී ලංකා නිධහස් පක්ෂය බොරු පොහොට්ට විරෝධී රැල්ලක් දාලා පොහොට්ටුවෙන් ගැලවෙන ඡංද ටික ගන්න යයි. උන් අයේ එකතු වෙයි. සජබෙට දේද බැරි නම් JVP එකට හරි දියල් මේ...
  6. indikaku

    අපේ තාත්තගෙ optical nerves 75% dead වෙලා

    ඉක්මනින්ම සුවපත් වේවා.
  7. indikaku

    මේ වෙලාවේ අපිට ඕන තක්කඩි නායකයෙක් | ලක්මාල් ධර්මරත්න

    ඉතින් බන් රනිල් කරානේ ඕක. මොකෙකුටත් වඩා හොදින්.
  8. indikaku

    කොරෝනා වැඩවර්ජන අස්සේ gmoa පාටි දමයි

    ඒ් කියන්නේ පාටි ඒක ඇරන් තියෙන්නේ තංගල්ල මූලික හෝටලේද?
  9. indikaku

    ආණ්ඩුව වැඩ පෙන්නයි - ෆාමසියකින් බෙහෙත් ගන්න සල්ලි නෑ... මීටත් වඩා අසරණකමක් කොයින් ද

    ඒ අස්සේ තරුණසේවා සභාවේ කිසිම සුදුසුකමක් නැතුව හෙට දේශපාලන හෙන්චයියන් ටිකකට හොරෙන් ප්‍රමෝෂන් දෙනවා. O/L වත් නෑ. NAKAMURA මහත්තයගේ අවදානය පිනිස.
  10. indikaku

    ඉදිරි දෙවසර තුළ රැකියා නැහැ- නාමල්

    තරුණසේවා සභාවේ කිසිම සුදුසුකමක් නැතුව හෙට දේශපාලන හෙන්චයියන් ටිකකට හොරෙන් ප්‍රමෝෂන් දෙනවා. O/L වත් නෑ. NAKAMURA මහත්තයගේ අවදානය පිනිස. සහතික කරන ලද තොරතුරකි.
  11. indikaku

    පිලිකාවකට අහුගෙඩි හොයාගන්න උදව් කරන්න පුළුවන් ද

    අහු ගෙඩි ගුරුකම් වලට පාවිච්චි කරනවා නේද?
  12. indikaku

    අර පොඩි ඵකා මැරිල බං..😰😥😢😭

    කාලෙකින් මොළේ ඇති කථාවක් කිවුවා.
  13. indikaku

    Tawa tikakin patan gannawa

    Math Join Una.
  14. indikaku

    Drinks tonight at God’s

    Rum Eka Keeyada Ban Dan. Coconut Arrack Eka Mokadda.
  15. indikaku

    ආණ්ඩුව වැඩ පෙන්නයි-"සහස් උයන" විවෘතයි

    ඔ්ක කරේ කවුද කියලා නුවර උන් දන්නවා බං. දාර බයියෝ ඇරෙන්න.
  16. indikaku

    මීරිගම සිට කුරුණෑගලට අධිවේගයෙන් - හෙට සිට ජන අයිතියට..😍

    යහපාලනයට බැරි උනානේ ඔහොම වැඩක්වත් කරගන්න. බලපන් ජොනියගේ වැඩ කොරෝනා කියලා බැලුවේ නෑ. අවුරුදු දෙකකින් වැඩේ ඉවර කරා. සැමදා වැජබේවා මැතිදුණි.

    No contents