1. indikaku

    වැදගත් Telegram Channels, Bots, Groups

    නියමයි මචං.
  2. indikaku

    දෙවේලක් කන්න ලෑස්ති වෙන්න...

    තුන්වේල කන්න නැතත් කමක් නෑ. ජොකා නැතුව ඉන්නේ කොහොමද?
  3. indikaku

    Oracle Free Courses

    Oracle Eken Free Cloud ekak denawa Courese eka ganna ayata India Ekak Danna. US wala server ekak assigne uhoth trafic wadi nisa slow wei ------ Post added on 1631380877
  4. indikaku

    Oracle Free Courses

    Oracle ආයතනයෙන් Free courses 5 දාලා තියෙනවා. පෑන්ටි ජොක්කු ගැන හිතන්නැතුව මේ ටික කරමු. කරපු ඇත්තෝ විස්තර දාන්න. Oracle Free Courses
  5. indikaku

    පෑඩ් එපා කියලා ජොකත් නැති කරගත්ත එවුන් ....🤣

    පෑන්ටි 4 හිමි දියණියට ජොක්කු 6 හිමි සහකරුවෙකු සොයයි.
  6. indikaku

    FREE - Skills Online Sri Lanka Programme

    Eka Sare Platform Dekaka Courses Dekak Karanna Barida.
  7. indikaku

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    ඒක හරි Google Map එකෙන් check Kara හරියටම එක ලයින් එකේ. ------ Post added on 1630958221 නියමයි මචං. ------ Post added on 1630958257
  8. indikaku

    පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම අත්අහිටුවයි

    යකෝ රජවරු වැවු හැදුවේ මින්ස්සුන්ගේ බඩ පුරවන්න. මුන් වැවු බන්ට් හදන්නේ බඩ බස්සන්න.
  9. indikaku

    මහනුවරත් වනසයි

    ගොන් බයියෝ නුවර වැව කිවුවට ඒක වැවක් නෙමේ ලස්සන වැඩි කරන්න හදපු පොකුණක්. ඒකෙන් කුඹුරු වලට වතුර ගැහුවෙවත් නියන් කාලෙට වතුර ගන්නවත් හදපු එකක් නෙමේ. දැකල තියෙනවද වැවුවල ඇල්ගී ඇවිල්ලා කොල වෙලා තිවෙනවා. පරාක්‍ර‍ම සමූද්‍ර‍යයි නුවර වැවයි සංසන්දනය කරන්න එපා. පරාක්‍ර‍ම සමූද්‍ර‍ය හැදුවේ ලස්සනට බල බල ඉන්න නෙමේ.
  10. indikaku

    [Giveaway] GitMind VIP | Free License Key

    Key Eka Kohetada Place Karanne Machan.
  11. indikaku

    ඉක්මන් සුව. #අජිත්රොහණ

    ඉක්මනින්ම සුවපත් වේවා!

    No contents