1. indikaku

    ලංකාවේ ගුගල් කොල්ලෙක්

    මොනිටර් එකයි මේසෙයි දිහා විනාඩියක් බලන් හිටපු ඈයෝ අත උස්සන්න බලන්න. Think, really what you want. It's become true. I say really. Ok. කවුරු උනත් Congratulations.
  2. indikaku

    අද ජුනි 14 Free Udemy Courses

    නියමයි මචං.
  3. indikaku

    ගොඩ කාලෙකට පස්සේ.... Back To track

    අප්පේ ආය ආව නේද? දෙයියෝ දැක්කා වගේ. මටත් ඔය වගේ වැඩක් උනා Etsy Sell කරන්න ගිහින්. හැබැයි මාර ගටක් ආවා යකෝ පිටරට උනුත් මට නඩු දාන්න එනවනේ කියලා. නඩුවට කලින් එකවුන්ය් එක සස්පෙන්ඩ් උන නිසා බේරුනා.;-)
  4. indikaku

    අද ජුනි 12 Free UDEMY Courses

    නියමයි මචං.
  5. indikaku

    සන්චරන සිමා ජුනි 21 වනදා දක්වා. දැන් මොකද මට බැන්න උන් කියන්නේ?

    උඔ කියපු හැම එකක්ම හරි ගියා. මං බලං හිටියේ.
  6. indikaku

    computer, phone වැඩ වලට ගෙදරට මිනිස්සු එන එක නවත්තගන්න

    ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෙම නෑ මචං. නිකම් මිදුලට වෙලා කහයින්න. එන අයට පේන්න හෙම්බිරිසාව වගේ පෙන්නපන් වෙන විකල්ප නෑ. මේ වගේ වෙලාවක මිනිස්සු තරහ කරගෙනත් බෑ.
  7. indikaku

    Rx 580ට වඩා gtx 1650 කාඩ් එක හොදයිද

    පිස්සුද බං. 8GB වලින් 4GB වලට යන්න. අනික දවස් වල හැටිය ඔ්වා ආයේ ගන්නද? මගෙත් Radeon තියෙන්නේ.
  8. indikaku

    Photoshop වැඩ්ඩෙක්

    දන්න කෙනෙක් කියනවද මේ වගේ Transparent Image එකක් හදාගන්නේ කොහොමද?
  9. indikaku

    ඔව් මම නට්ටාමි කෙනෙක්. චමුදිතගෙන් පියුමිට කනේ පහරක්.

    හයිවූ.... මෙහු ආණ්ඩුවක් අවුරුදු 36ටම දැක්කමයි. මම කිවුවේ ඉකිබිකිස්තානය කියන රට මෙහෙ නෙමෙයි.
  10. indikaku

    කාබනික පොහොර ආනයනය නීති විරෝධීයි, භයානකයි – නීතිඥ ජගත් ගුණවර්ධන

    කථාව සම්පූර්ණ හරි. මමත් පොඩි වගාවක් කරනවා. කොම්පොස් වලින් වැඩේ යන්න හිතුවේ. ඒත් මගක් යනකොට තේරුණා හරි යන්නෑ කියලා. ඔය ක්‍ර‍යෙන් වාණිජ වගාවක් කරන්න බෑ. නික්න් ජොලියට වගේ වගා කරන්න පුලුවන් ගොවීන්ට කොම්පොස් ගහලා. හැබැයි පස හුරු කරගන්න වෙනවා. එක් කාලයක් යයි. ඒ වෙ කොට ගොවීන් ගොවිතැනෙන් අයින් වෙයි.
  11. indikaku

    ඔබේ වයස අවුරුදු, මාස, දවස් වලින් මොහොතින් බලා ගන්න ඇප් එකක්

    ලංකාව මේ තත්වයට පත්වීමේ සජීවී උදාහරණය උඩ කමෙන්ට් වලින් බලාගන්න පුලුවන්.
  12. indikaku

    2025 පුතානෝ,2030 නාමල්...රටේ අනාගතය?

    කොහොමත් ඊළගට ඒනේ බයින්ඩ් කැමති කෙනා. මෝදිත් ඉවරයි මේත් එක්කම. වැඩි අවස්ථාව සජිත්ට බලවත් විකල්පයක් නැති උනොත්. මම හිතන්නේ පොහොට්ටුව අවසන්. කොරෝනා වලින් පස්සේ උනත් රටේ ආර්ථිකය හදන්න හදන්න තියා හිතන්නවත් අමාරුයි. රනිල් වගේ කෙනෙකුට විතරයි ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් මේ වෙලාවේ. හරියට 2000 වගේ ඉස්සර...
  13. indikaku

    2023 කෙලවා ගැනීමට නියමිතයි

    හොදම කෙනා ඇවිල්ලා මෙහෙම කරපු එකේ. මම නම් කියන්නේ ඊළගට සජිත්ට හරි දීලා බලමු. මොකද අපි රට දාලා යන්නද. රාජ්‍ය අයතනයක වැඩ කරන නිසා දන්නවා මුන් නටන පිස්සුව. මේවා බලනකොට යහපාලන 200% හොදයි බං.
  14. indikaku

    Lankabell 4G

    Kandy
  15. indikaku

    දැන් එකටත් විසඳුම

    ආසියාවේ ආාාාශචර්්‍ය‌ෙයන් පිරි. සෞභාග්‍යමත් කාර්ඩ්බෝර්ඩ් පෙට්ටියක පිච්චෙමු.
  16. indikaku

    Covid Positive: Sajith Premadasa

    ලෙඩක් දුකක් හැදුනම ඒවට හිනාවෙන්න ගොබ්බ සොන්තයෝ වෙන්න එපා. අද සජිත්ට හෙට මට අනිද්දා උඹලට ඒක මතක තියාගනිල්ලා.

    No contents