1. indikaku

    මෙන්න ගෙනාවා උනු උනුවේ....

    නියමයි මචං.
  2. indikaku

    ITN ඵකට බිලියන දෙකක fixed deposit තිබ්බලු

    වෙනස පටන් ගත්තේ යහපාලන ආණ්ඩුව කාලේ. අටපට්ටම, දොරමඩලාව කොටින්ම අයි ටී එන එක බලන්න පුලුවන් තත්තවයකට ගත්තේ එවකට ජනමාධ්‍ය ඇමති ඉමිතියාස් බාකීර් කාලේ. අයි ටී එන් එකේ වැඩ කරන උන් නැද්ද මේකේ. ගොබ්බයෝ වගේ අන්ලයික් දාන්න කලින් හොයලා බලපන් කියලා තියෙන්නේ ඇත්ත.
  3. indikaku

    සිංහලු රටවන ගෝඨාා

    රනිල් මීට වඩා දාහක් හොදයි මම නම් කියන්නේ.
  4. indikaku

    හනිමූන්

    View & Budget
  5. indikaku

    හනිමූන්

    අඩෝ වචනෙත් ඇති. හනිමූන් එකෙන් පස්සේ එන්නම්.
  6. indikaku

    හනිමූන්

    golden crow හිටපු අය නැද්ද. යකෝ බැදපු උන් නැද්ද මේකේ. මගුල.
  7. indikaku

    හනිමූන්

    හනිමූන් එකට ඉන්න නුවර තියෙන හොද හෝටලයක් කියනවද දන්න කෙනෙක් ඉන්නව නම්. Photoshoot එකත් Location Free දෙනව නම් තවත් හොදයි.
  8. indikaku

    Grammarly premium account - 26-10-2020

    නියමයි මචං.
  9. indikaku

    රත්තරං

    Gana Sadaranada Bro. Kandy Wala Aduma Rs. 1,45000.00 Paum 1 1/4. Karat 22.3
  10. indikaku

    රත්තරං

    Paum 1 1/4 Rs 148000 Wada kulith ekka. Gana Harida Bro.
  11. indikaku

    රත්තරං

    මේ දවස්වල රත්තරං පවුමක් කීයද?
  12. indikaku

    වෙඩින් එකේ ලන්ච් එකට හොද කෑම මෙනූ එකක් කියනවද

    මචංලා මගේ වෙඩින් එකේ ලන්ච් එකට හොද කෑම මෙනූ එකක් කියනවද දන්න කෙනෙක්. තව ෆොටෝ ටික කරලා දෙන්න හොද කෙනෙකුත් දන්නව නම් කියන්න.
  13. indikaku

    Drop Shipping ?

    epal on youtube
  14. indikaku

    දලදා මාලිගාවට පස්ස

    නොදකින් විතරක්. යකෝ මම නුවර. කවදාකනත් ඔහොම නම් ගන්නෑ. පැත්තකින් ඉදලා මිසක්.
  15. indikaku

    සුවිශේෂී චරිතයක් වූ රනිල්

    රනිල් තමා යකෝ දිගු දුර බලකාය ආරම්භ කරේ. හමුදාවේ ඇනිවසරි එකකට ගහපු පොත්වල තියනවා. මම හිතන්නේ වැඩිම රෙජමේන්තු ගානක් ඇති කරපු නායකයෙක්. අන්තිමට යන්න කලින් ගුවන් හමුදාවට ජෛව ප්‍ර‍හාරක ප්‍ර‍තිචාර බලකායක් කියලා එකකුත් හැදුවා.
  16. indikaku

    RIP පැණි වළලු (Prof. Ganganath Dissanayake)

    රටක් වටින මිනිස්සු අකාලේ නැති වෙනවා. නිවන්සුව ලැබේවා සර්.

    No contents