අඩො අද මාර සීන් එකක් උනනෙ office එකෙ
අඩො අද මාර සීන් එකක් උනනෙ Office එකෙ
මෙකයි සීන් එක අපෙ Office එකෙ ඉන්නව පට්ට ෆජාති මෙලො රහක් නෙති ගෑනු සෙට් එකක් උදේට කාල එනකොටම 10 විතර වෙනව ඈවිත් ඕපදුප ටිකක් කතා කරල Computer ඔන් කරල මේ ආදරයි බලල එහෙම තමා වෑඩ පටන් ගන්නෙ. දවසක් අපෙ Director එනකොට...