අඩො අද මාර සීන් එකක් උනනෙ office එකෙ

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    අඩො අද මාර සීන් එකක් උනනෙ office එකෙ

    අඩො අද මාර සීන් එකක් උනනෙ Office එකෙ

    මෙකයි සීන් එක අපෙ Office එකෙ ඉන්නව පට්ට ෆජාති මෙලො රහක් නෙති ගෑනු සෙට් එකක් උදේට කාල එනකොටම 10 විතර වෙනව ඈවිත් ඕපදුප ටිකක් කතා කරල Computer ඔන් කරල මේ ආදරයි බලල එහෙම තමා වෑඩ පටන් ගන්නෙ. දවසක් අපෙ Director එනකොට එක්කෙනෙක් Youtub එකෙ බණක් දගෙන සද්දෙට අහනව. Director ලන් වෙලා බලල Dept Head ට එන්න කියල ගිය. අව්ලක් උනෙ නෑ බණ නිසා එත් සද්දයක් ඩල තිබ්බ.

    එක නෙමෙ හොදම සීන් එක ලොක්ක Screen එක දෑක්කෙ එ මිස්ගෙ පිටිපස්සෙ ඉදන් අපිටත් මුකුත් කියාගන්න බෑරි උන. මිස් පස්ස හෑරිල බලල ඈස් උඩ ගිහින් හක්ක පුට්ටු වෙල බොක්ක දොට්ට පෑනල දෑගලුව හෑටි දකල සෙට් එකට පට්ට හිනා තාමත් මතක් වෙනකොට කදුලු පනින්න එනව.:lol::lol::lol::lol::lol:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    sure ekatama gov office ekak wennathi. ape badu salli walin thamai oya ice gahana hathikareta padi wewanne :angry::angry::angry::angry:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    අඩො අද මාර සීන් එකක් උනනෙ Office එකෙ

    මෙකයි සීන් එක අපෙ Office එකෙ ඉන්නව පට්ට ෆජාති මෙලො රහක් නෙති ගෑනු සෙට් එකක් උදේට කාල එනකොටම 10 විතර වෙනව ඈවිත් ඕපදුප ටිකක් කතා කරල Computer ඔන් කරල මේ ආදරයි බලල එහෙම තමා වෑඩ පටන් ගන්නෙ. දවසක් අපෙ Director එනකොට එක්කෙනෙක් Youtub එකෙ බණක් දගෙන සද්දෙට අහනව. Director ලන් වෙලා බලල Dept Head ට එන්න කියල ගිය. අව්ලක් උනෙ නෑ බණ නිසා එත් සද්දයක් ඩල තිබ්බ.

    එක නෙමෙ හොදම සීන් එක ලොක්ක Screen එක දෑක්කෙ එ මිස්ගෙ පිටිපස්සෙ ඉදන් අපිටත් මුකුත් කියාගන්න බෑරි උන. මිස් පස්ස හෑරිල බලල ඈස් උඩ ගිහින් හක්ක පුට්ටු වෙල බොක්ක දොට්ට පෑනල දෑගලුව හෑටි දකල සෙට් එකට පට්ට හිනා තාමත් මතක් වෙනකොට කදුලු පනින්න එනව.:lol::lol::lol::lol::lol:

    අපේ ඕක බ්ලොක් කරල බං :( ඒ උනාට හ*සෙ*ස්ටියුබ් එක වැඩ :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අද මාර සීන් එකක් උනනෙ.....
    දවසක් අපෙ Director එනකොට.....

    දැන් අද උනෙ මොකක්ද බන් :rofl::rofl::rofl: