1. Mad Weera

    නවක වදය තුරන් කිරීමට මැයි 9 ගෝල්පේස් එන්න

    ඇත්තම උවමනාවක් තියෙනවනම් ඕවා නැති කරන්න පුළුවන්.මෝරා,කොළඹ සයන්ස්,කැලණි සයන්ස් වගේ ඒවගේ යස අගේට ඕවා මුකුත් නැතුව ළමයි ඉගෙන ගන්නේ
  2. Mad Weera

    නාමල්ව ඇ# දෙකෙන් එල්ලනවා... කාන්තාවක් ගුගුලයි

    ඇන්ටිට දැන් මොකද හිතෙන්නේ
  3. Mad Weera

    රැග් රන්දිකට ගූ යයි

    2nd year රැග් දෙන්නේ නැහැ.ඒත් උන් අලුතෙන් ආව උන්ට රැග් දෙන්න කැමති වෙලා නැහැ.ඒකයි උන්ව බුලි කරලා තියෙන්නේ
  4. Mad Weera

    මෙන්න මිනීමරුවන්!දුටු තැන ගල් ගසනු!

    ඔය සමහර ෆොටො වල ඉන්නෙ වයඹ රැග් කරපු සෙට් එකක්.මේ සිද්ධිය හින්දා කවුරුහරි උන්ගේ ෆොටො ටිකක් දාලා.සබරේ කොල්ලගේ සීන් එකෙ කොල්ලො තුන්දෙනෙක්ගේ ෆොටො විතරයි එළියට ඇවිත්.
  5. Mad Weera

    මේ පට්ට හුත්තිගේ පන්තියෙන් උඹලගෙ ලමයි ඉගෙන ගන්නවද?

    ඉස්කෝල වල ඉන්න ටීචර්ලා යක්කු වගේ ලමයිට කතා කරන්නේ.අනික හරියට උගන්නන්නෙත් නැහැ.වගකීමක් ගන්නෙත් නැහැ.හැබැයි ළමයි වැඩ දැනගෙන ඉන්න ඕන.හෙන අතළොස්සක්තමයි හරියට වැඩේ කරන්නේ. ඉතින් මෙයා ළමයිට කතා කරන විදියට උගන්නන විදියට ළමයි ආසයි.
  6. Mad Weera

    මේ පට්ට හුත්තිගේ පන්තියෙන් උඹලගෙ ලමයි ඉගෙන ගන්නවද?

    උගන්නනවා හොඳයි,ටියුට් පේපර් කන්ටෙන්ට් හොඳයි.ඉතුරු කැටයම් මාකටින්.ගන්න සල්ලි වලට උගන්නනවනම් අනිත් ඒවා ගනන් ගන්න දෙයක් නෙමේ.
  7. Mad Weera

    AliExpress එකෙන් phone එකක් 💛

    කස්ටම් එකේ උන්ව අන්ඳන්න හදන්න එපා.උන් අලි එකේ ප්‍රයිස් බලනවා.පොඩ්ඩක් ටෝක් කරල අඩු කරගනින්. උන් අඩු ගනන් දාලා ටැක්ස් එක අඩුවෙන් ගහනවා
  8. Mad Weera

    පොලිසියට බයේ රණවිරුවා පුකේ ඇඟිල්ල ගහගෙන මාරුවෙයි

    දෙකම ගෙන්නලා.සෙනඟ කන්ට්‍රෝල් කරන්න බැරි නිසා
  9. Mad Weera

    පොලිසියට බයේ රණවිරුවා පුකේ ඇඟිල්ල ගහගෙන මාරුවෙයි

    මිලිටරි පොලිස් එක්කෙනා ඉන්න ඕන පොයින්ට් එකේ නෙමේ ඉන්නේ.ඒත් ඌට ඕඩර්ස් දෙන්න අයිතියක් පොලිසියේ එකාට නැහැ.ආමි එකාගේ ඩිසිප්ලීන් හින්දා තමයි කටවහගෙන යන්නේ. පොලිසියේ එකා හරකාවගේ කැගහලා මිනිස්සු ඉස්සරහා පොර වෙන්න දඟලනවා.ඕකුන්ට සෙනඟ කන්ට්‍රෝල් කරගන්න බැරි හින්දයි ආමි එක ගෙන්නුවේ.
  10. Mad Weera

    🛑🛑☄️ඉන්දියාව පාකිස්තානේ අක්‍රමණය කරලා ඉන්දියාව Before partition 1947 ඉන්දියාව වගේ කර ගනී ද ?

    රටවල් දෙකනම් ගහගන්නෙ නැතිවේවි.ඒත් පුල්වාමා එකෙන් පස්සේ පාකිස්තාන් වල තිබ්බ ට්‍රේනින්ග් කෑම්ප් සෙට් එකකට ගැහුවා වගේ දෙයක්නම් කරයි

    No contents