1. Mad Weera

    CEAT tyre 19000 kiwwa car ekata.. hodada ?

    rack ekata case.wena brand price baluwe nadda
  2. Mad Weera

    Highway එකෙන් දාද්දි තියෙන අවුලක්

    karanna deyak naha.boar gahala thiyenne ekata. godak aya katunayaka kiuala kerawalapitiyen eliyata danawa
  3. Mad Weera

    මහින්ද කිච වෙයි......නිල නිවාසයෙන් බැස යයි

    මහින්දලාගේ කැම්පේන් එක NPP එකෙන් භාරගෙන වගේ
  4. Mad Weera

    හමුදාවේ අායුධ සමහර හමුදාවේ අය පාතාලයට දීලා...ජනපති අනුරගෙන් අනාවරණයක්..🔴😱

    මෛත්‍රිගේ කාලේ මින්නෙරිය කැම්ප් එකෙන් ටි 56 80 කිට්ටු ගානක් පන්නලා තිබ්බා. මධූශ්ගේ ටීම් එකට ඒවා ලැබුණ කතාවකුත් ගියා. පහුගිය අවුරුදු ටිකේ ඕවගෙන් කොටසක් රිකවර් කලා.මධ්‍යවේදියෙකුත් ඇල්ලුවා දකුණට ඒවා ප්‍රවාහනය කරා කියලා.දැන් හැම තැනම ගහන්නේ ගොඩක් වෙලාවට ඒ පාන්නපු ඒවගෙන් තමයි.
  5. Mad Weera

    ඇමෙරිකාව පරාජය බාර ගනී. TikTok ඉදිරියේ Trump දන ගසයි

    ඌ විතරයි හරියට චීනේ හැන්ඩ්ල් කලේ.
  6. Mad Weera

    supu_kaushalya

    bump
  7. Mad Weera

    ඩඩ්ලිගෙ බෑන

    අඩෝ සිරා
  8. Mad Weera

    වේලෙන නාකි පඩංගු වලට ෆෝන් හම්බුනාම

    පොඩි උන්ටනම් ගානක්වත් නැහැ. කපල් එකත් හොඳට ඉන්නවා. මේකි ලව් කරනවා කියලා කරලා තියෙන්නේ රූම් ගිය එක වගේ
  9. Mad Weera

    මංගල කිංකිණි එකෙන් සැපක් ගන්න කෙල්ලෝ සෙට් කර ගන්න බැරිද ?

    විවාහ පොරොන්දු කඩපු එකට නඩු දාන්න පුළුවන්
  10. Mad Weera

    දෝනිට යකා වැහිල

    හොඳ කනේ පාරවල් දෙක තුනක් දුන්නනම් හරි
  11. Mad Weera

    ත්‍රි’මල තෙල් ටැංකි ඉන්දියාව හා එක්ව සංවර්ධනය කිරීමෙන් රටට විශාල වාසියක්..- බලශක්ති ඇමති

    මේක ට්‍රින්කො ටර්මිනල් ලිමිටඩ් කියලා පටන්ගත්තේ ගම්මන්පිල ඇමති කාලේ.කාංචන් ඉද්දි වැඩ පටන්ගත්තේ.
  12. Mad Weera

    jock itch cream ekak recommended karanna

    dermatologist kenekta pennapan.hithena hithena cream gala kelawaganne nathiwa

    No contents