මිලිටරි පොලිස් එක්කෙනා ඉන්න ඕන පොයින්ට් එකේ නෙමේ ඉන්නේ.ඒත් ඌට ඕඩර්ස් දෙන්න අයිතියක් පොලිසියේ එකාට නැහැ.ආමි එකාගේ ඩිසිප්ලීන් හින්දා තමයි කටවහගෙන යන්නේ. පොලිසියේ එකා හරකාවගේ කැගහලා මිනිස්සු ඉස්සරහා පොර වෙන්න දඟලනවා.ඕකුන්ට සෙනඟ කන්ට්රෝල් කරගන්න බැරි හින්දයි ආමි එක ගෙන්නුවේ.