thanks for the bump kaluwo :love:
update - 2025/6/17 (quoted)
ඩොකා කිව්වා ලොකු අවුලක් නැහැ කියලා
විටමින් එකක් දුන්නා ගන්න කියලා
ඒකට අමතරව මන් වෙනම multivitamin එකකුත් ගන්නවා
නාලා කොන්ඩේ තුවායෙන් තෙත මාත්තු කරලා dryer එකෙන් අල්ලනවා දැන්
වෙනසක් තියෙනවා කලින්ට වඩා