කෙස් යනවා...

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    මගේ කෙස් යනවනේ බන් සෑහෙන්න
    ඒ කියන්නේ තට්ටේ පෑදිලා අනම් මනම් නැහැ, කොණ්ඩේ ඕනවටත් වඩා තියෙනවා messy style එකකට
    hair cut එකක් ගත්තම ඉක්මණට වැවෙනවත් එක්ක

    නිදාගන්න කොට්ටේ කෙස් තියෙනව මාර තොගයක්, ඔලුව අතින් පිස දැම්මොත් අනිවා දෙකක් හරි වැටෙනවා
    නාද්දි එහෙම තව යනවා ගොඩක් කෙස් කෑලි

    solution එකක් නැද්ද? මේක normal වෙන්න බැහැනේ :dull:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මමත් කරා...හරි ගියේ නැහැනේ :no:
    කොන්ඩේ යන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්
    ඇඟේ උෂ්නේ වැඩි නිසාත් කොන්ඩේ යනවා
    එහෙම අයට තමයි විරේක කරන එක හරි යන්නේ

    අපේ මාමා කෙනෙක් (ගොඩ කාලෙකින් විරේක මුකුත් කරලා තිබ්බේ නැති කෙනෙක්)
    විරේක 3ක් කරා
    පලවෙනි එක කරලා සති 3කින් දෙවැනි විරෙකේ
    ඊළඟ එක දෙවැනි එකේ ඉඳන් සති 5 කින් (වගේ මට මතක)

    නිල්යාදී කියල තෙල් එකක් ගෑවා කොන්ඩේ කොටටම කපලා
    (පොර තට්ටේ ගාන්න බෑ කියලා එහෙම කලේ)

    එකෙන් පස්සේ හොඳ ප්‍රගතියක් තියනවා කියලා කිවා
    දැන් පොර මාස 3කට සැරයක් විරේකයක් කරනවා
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    mage nm oluwe yata hariye thama godak ynne. solution ekak dnnwda?
    konde fully shave karalaa minoxidil spray karalaa gaanna balanna

    කොන්ඩේ යන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්
    ඇඟේ උෂ්නේ වැඩි නිසාත් කොන්ඩේ යනවා
    එහෙම අයට තමයි විරේක කරන එක හරි යන්නේ

    අපේ මාමා කෙනෙක් (ගොඩ කාලෙකින් විරේක මුකුත් කරලා තිබ්බේ නැති කෙනෙක්)
    විරේක 3ක් කරා
    පලවෙනි එක කරලා සති 3කින් දෙවැනි විරෙකේ
    ඊළඟ එක දෙවැනි එකේ ඉඳන් සති 5 කින් (වගේ මට මතක)

    නිල්යාදී කියල තෙල් එකක් ගෑවා කොන්ඩේ කොටටම කපලා
    (පොර තට්ටේ ගාන්න බෑ කියලා එහෙම කලේ)

    එකෙන් පස්සේ හොඳ ප්‍රගතියක් තියනවා කියලා කිවා
    දැන් පොර මාස 3කට සැරයක් විරේකයක් කරනවා
    Thanks bokka
    ------ Post added on May 27, 2025 at 1:18 PM
     
    • Love
    Reactions: amino

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මගේ කෙස් යනවනේ බන් සෑහෙන්න
    ඒ කියන්නේ තට්ටේ පෑදිලා අනම් මනම් නැහැ, කොණ්ඩේ ඕනවටත් වඩා තියෙනවා messy style එකකට
    hair cut එකක් ගත්තම ඉක්මණට වැවෙනවත් එක්ක

    නිදාගන්න කොට්ටේ කෙස් තියෙනව මාර තොගයක්, ඔලුව අතින් පිස දැම්මොත් අනිවා දෙකක් හරි වැටෙනවා
    නාද්දි එහෙම තව යනවා ගොඩක් කෙස් කෑලි

    solution එකක් නැද්ද? මේක normal වෙන්න බැහැනේ :dull:
    ඔක තමයි men baldness කියන්නේ. ඔහොම තමයි ඕක පටන් ගන්නේ. Treatments නැහැ. Hair Transplant විතරයි හරි යන්නේ. හැබැයි celebrity කෙනෙක් නෙමෙයි නම් එච්චරයි ගාණක් වියදම් කරලා තේරුමක් නැහැ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    උඹේ hair thick නැතුව ඇති. කොන්ඩේ සිනිඳු වුනාමත් යනවා. ෂැම්පු දාන්න එපා බන්. කන්ඩිෂනර් දාන්නම එපා. කොණ්ඩෙට උළුහාල් තම්බල දාපන්. ගොඩපර පොඩි කරලාත් හොඳයිලු. සිංහල බෙහෙත් කඩේකින් අහපන් කොන්ඩේ ගන වෙන්න දාන බෙහෙත් තියෙනවද කියලා. 🤷‍♂️
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    1748527279524.png

    im cooked neh sinhalune
    beta blockers gannawa panic attack walata, zoloft depression walata
    btw hair falling thibuna psych drug walata kalin idalama

    update
    ඩොකා කිව්වා ලොකු අවුලක් නැහැ කියලා
    විටමින් එකක් දුන්නා ගන්න කියලා
    ඒකට අමතරව මන් වෙනම multivitamin එකකුත් ගන්නවා

    නාලා කොන්ඩේ තුවායෙන් තෙත මාත්තු කරලා dryer එකෙන් අල්ලනවා දැන්
    වෙනසක් තියෙනවා කලින්ට වඩා 🥲
    ------ Post added on Jun 17, 2025 at 10:05 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    View attachment 251523

    im cooked neh sinhalune
    beta blockers gannawa panic attack walata, zoloft depression walata
    btw hair falling thibuna psych drug walata kalin idalama

    update
    ඩොකා කිව්වා ලොකු අවුලක් නැහැ කියලා
    විටමින් එකක් දුන්නා ගන්න කියලා
    ඒකට අමතරව මන් වෙනම multivitamin එකකුත් ගන්නවා

    නාලා කොන්ඩේ තුවායෙන් තෙත මාත්තු කරලා dryer එකෙන් අල්ලනවා දැන්
    වෙනසක් තියෙනවා කලින්ට වඩා 🥲
    ------ Post added on Jun 17, 2025 at 10:05 PM
    oyaa kalui da?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,330
    2,201
    113
    California
    oyaa kalui da?
    thanks for the bump kaluwo :love:

    update - 2025/6/17 (quoted)
    ඩොකා කිව්වා ලොකු අවුලක් නැහැ කියලා
    විටමින් එකක් දුන්නා ගන්න කියලා
    ඒකට අමතරව මන් වෙනම multivitamin එකකුත් ගන්නවා

    නාලා කොන්ඩේ තුවායෙන් තෙත මාත්තු කරලා dryer එකෙන් අල්ලනවා දැන්
    වෙනසක් තියෙනවා කලින්ට වඩා
     
    • Love
    Reactions: Sinhalese Victor

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    863
    2,031
    93
    thanks for the bump kaluwo :love:

    update - 2025/6/17 (quoted)
    ඩොකා කිව්වා ලොකු අවුලක් නැහැ කියලා
    විටමින් එකක් දුන්නා ගන්න කියලා
    ඒකට අමතරව මන් වෙනම multivitamin එකකුත් ගන්නවා

    නාලා කොන්ඩේ තුවායෙන් තෙත මාත්තු කරලා dryer එකෙන් අල්ලනවා දැන්
    වෙනසක් තියෙනවා කලින්ට වඩා
    need update , mokakda dunna multivitamin eka ?