හොඳම දේ දැන් කාලේ ඉන්න හැම එකාම කරනවා වගේ ඕවට ඇම්මක් තියෙන ලස්සන කෙල්ලෙක් කතා කරගෙන shoot එක කරපන්. මොකද Field එකට එන්නත් ගොඩක් කෙල්ලෝ බලන් ඉන්නවා සල්ලි නැතුව. මොකද photographer කෙනෙක් බර ගානක් ගන්නවා photoshoot එකකට. ඉතින් නොමිලේ photoshoot එකක් කරගෙන ප්රසිද්ධ වෙන්න කෙල්ලෝ ඉන්නවා ඕන තරම්.