ජිවිතේ පළවෙනි වතාවට PDF එකකින් කියවපු නවකතාව මේක. පට්ටම ලස්ස්සනයි 6 පාරක් විතර කියෙව්වා. ඕකෙන් පස්සේ තමයි PDF නවල්ස් හොය හොය කියවන්න පටන් ගත්තේ. මේ කතාව නම් අමතක වෙන්නේ නෑ...
ඊටපස්සේ කියෙව්වා සපූ, සින්දුර්, යෞවන සමීන්ද්‍රගේ සේරම පොත් ටික.
පාසල් කාලයේ පට්ට ආතල් එක්ක තියෙන ලව් ස්ටෝරි නැද්ද...