1. HypermaD2

    Case history of second death

    Porage putha Germany idala aiwlla 11 da kohe da
  2. HypermaD2

    Case history of second death

    Shit
  3. HypermaD2

    Call and order from your local Cargills

    List eke marawila ne.. Hebei eketh delevary krnw
  4. HypermaD2

    Coronavirus (Covid19) Megathread #2

    සුම්බ මරු.. මාත් වොලිබෝල් පාරක් ගහගෙන පාඩුවෙ උන්න මේකෙන් පස්සෙ මොකුත් නෑ අර බයිසිකල් ටයිප් මැසිමක් තියනව උන්න ගමන් ඒක පදිනව
  5. HypermaD2

    death?

    බුද්දි අංශෙන් ගේම දෙයි
  6. HypermaD2

    death?

    ඕක කොහෙ කොහෙ ගිහින්ද දන්නෙ නෑ පරිස්සමට.. ඔය පැත්තෙ තත්වෙ මොකෝ? Locked down කරයිද ?
  7. HypermaD2

    Coronavirus (Covid19) Megathread #2

    අද මරුන ඩයල් එක
  8. HypermaD2

    Coronavirus (Covid19) Megathread #2

    මෑන් අද වගේ ඇඩ්මිට් වෙලා තියෙන්නෙ හාට් ඇටෑක් කියල.. බර ගානකට ෂොට් එක දීල ඇති
  9. HypermaD2

    Coronavirus (Covid19) Megathread #2

    මීගමුවට ත් ශොට් එක වදි වගේ :(
  10. HypermaD2

    Coronavirus (Covid19) Megathread #2

    අන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා පපුවෙ අමාරුව කියල.. කලින් කියල නෑ වගේ මොකක් වෙලා ද දන්නෙ නෑ
  11. HypermaD2

    Coronavirus (Covid19) Megathread #2

    උඹල Display දිහාම බලන් ඉන්නෙ නැතුව මිදුලට වෙලා වත් පොඩ්ඩක් ඉදල වරෙල්ල.. නැත්‍තම් තව දවසක් දෙකක් යද්දි උඹල මේකෙ මරාගන්න එක ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ
  12. HypermaD2

    Jade ekak Gattooo

    Ow owww
  13. HypermaD2

    Laptop and desktop connect

    මම වැඩිය යූස් කරන්නෙ නෑ ඒක. 10 නම් තමයි මොකක් හරි එකක් වෙලා එහෙනම් :(
  14. HypermaD2

    Laptop and desktop connect

    තව පොඩි සීන් එකක් තියනව Desktop එකේ Local security policy එක private දාගන්න බෑ.. Search එකෙන් result පෙන්නන්නෙ නෑ.. ඒක හොයාගන්න path එකක් කියන්න පුලුවන්ද ?
  15. HypermaD2

    Laptop and desktop connect

    No any internet connection at the moment Avast in the lap
  16. HypermaD2

    Laptop and desktop connect

    මම මේක බලල කලා ඒත් වැඩේ වෙන්නෙ නෑ.. කලින් මේක කරල තියනව මම මේ ලැපයි ඩෙස්ක්ටොප් එකයින්ම ඒ නිසා මොනා හරි රේසෙට් කරන්න වගේ ඕනෙ වෙනවද ? එහෙම එකක් තියනව නම් කියන්නකො
  17. HypermaD2

    Laptop and desktop connect

    Elakiri bro
  18. HypermaD2

    Laptop and desktop connect

    Dekama windows 10
  19. HypermaD2

    Laptop and desktop connect

    කොරා කොරා හරි යන්නෙ ම නෑනෙ :( කලින් කරල තියනව මම දැන් මතකම නෑ

    No contents