අපි මෙච්චර කල් කරපු විදිහට රට ඇදන් යන්න වෙන්නෙ නෑ කොහොමත්..
හැබැයි අපිට මේක ගොඩ දාගන්න අනිත් රටවලට සාපේක්ෂව ලේසි..
අපි මේක ඉවර කරල අපිටම ආවේනික උන ස්වයංපෝශිත ආර්තික ප්‍රතිපත්තියක් අනුගමනය කරල
රටේ මිනිස්සුන්ට කාල බීල ලෙඩක් නැතුව ඉන්න තත්වෙට පත් වෙන්න ඕනෙ එකටම..
ඊට පස්සෙ අපිට ලෝකෙ දිහා බලල...