අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch
අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch
ඔයාලා මොකද මේ ගැන කියන්නේ?
මේක උන්ගේ දක්ෂතාවය ද?
නැත්තම් අපේ උන්ගේ අදක්ෂ කමද?
නැත්තම් වෙන මොකක්හරි jil mart එකක්ද?
අපේ team අදක්ෂ වෙන්ඩ බෑ, මොකද අපේ උන්ගේ වැඩ මතක් කරාම. එතකොට මේක උන්ගේ...