චන්දිමාල්,මැතිව්ස් අයින් කරලා හොද all rounds ලා 2ක් හොයා ගන්ඩ තිබුන නම්.
චන්දිමාල් ආපු කාලේ නම් පැන පැන දුන්නා. දැන් ඉල්ලුවත් දෙන් නෑ.
මැතිව්ස් බෝල ටික කනවා, කාල යනවා.
අනිත් උනුත් එහෙම තමා, ඒ උනාට මේ වගේ fail වෙන් නැනේ හැමදාම.
මුරලි, සනත්, කළුවා, අරවින්ද, අර්ජුන, මහනාම, චමින්ද වාස්ලා ගහපු ගැහිලි...