නියම බයික් එක මචන්, දැන් මම පදින්නෙත් CM125 එකක්. කියන්න තරම් නරකක් නෑ, එදිනෙද පාවිච්චියට නම් සුපිරි බාන්ඩෙ. මේ වෙසක් එකට මන් නුවර එලියෙ ඉදල කතරගම පවා ගිහින් ආවා, පෙට්රල් 25-30 විතර තමා කරන්නෙ. මට නම් එච්චර අවුලක් නෑ සාමන්යෙන් දවසට පදින්නෙ 8km විතර වගේ.
එකක් ගන්නවා නම් හැබැයි හොදට බලලා ගන්න...