බැන් කි මූන්ගේ කමිටු වාර්තාව පිළිගන්න බෑ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කි මූන් විසින් පත් කරන ලද ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන අභ්‍යන්තර විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් විරහිත සහ සනාථ කළ නොහැකි මූලාශ‍්‍ර ඔස්සේ ලබා ගත් තොරතුරු මත සකස් කරන ලද්දක් බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
අදාළ...