බැන්කී මූන් ශ්‍රී ලංකාව අධ්‍යයනයට සුදානම
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අභ්‍යන්තර සමාලෝචන කමිටුවේ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් මහතාට භාරදීමට නියමිතව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෛනික මාධ්‍ය හමුවේ දී මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක මාර්ටින් නේසර්කි...