පොර වෙන්නවත් Ad එකටවත් නෙමෙයි මේක දැම්මෙ. :no:
කස්ටියටම කියන්න.
අද ඉදන් Inactive List එකේ මමත් ඉදීවි.
මම දාපු Thread එකක් බලලා කෙනෙක් දෙයක් ගන්නවනම් දෙයක් දැනගන්නවනම් සතුටුයි.
මාත් එක්ක හිටපු හැම දේකදිම උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි. :love:
තරහකාරයො ඔක්කොටමත් හොදින් ඉදන් යටින් ගේම දෙන...