පොර වෙන්නවත් Ad එකටවත් නෙමෙයි මේක දැම්මෙ.

කස්ටියටම කියන්න.
අද ඉදන් Inactive List එකේ මමත් ඉදීවි.
මම දාපු Thread එකක් බලලා කෙනෙක් දෙයක් ගන්නවනම් දෙයක් දැනගන්නවනම් සතුටුයි.
මාත් එක්ක හිටපු හැම දේකදිම උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි.

තරහකාරයො ඔක්කොටමත් හොදින් ඉදන් යටින් ගේම දෙන කට්ටියටත් දැං සතුටු හිතෙයි.

එහෙනම් එළකිරි!
එහෙනම් අපි ගියා. හැමෝටම සුභ අනාගතයක්.

Good Bye! I miss u guys....




ඒ ගෑනු ළමය අද හවසට ප්‍රසිද්දියේම චැට් හිස්ට්‍රි එක දානවා කියපු නිසා 



