වැදගත් කියල ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනාට මට පුලුවන් විදිහේ රිප්ලයි එකක්, උදව්වක් කරපු එක ගැන මම සතුටු වෙනවා.
මේකේ අනිත් අය වගේම ගොඩාක් දේවල් ඉගෙනගත්තා මේකෙන්, ගොඩාක් අය උදව්වක් ඉල්ලපු හැම වෙලේම ජාතිබේද නැතුව උදව් කරා.. තාමත් කරනවා.. ඒ කොල්ලොන්ට/කෙල්ලොන්ට ආදරෙයි...