ජිප්සීස්ලගේ කැසට්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ජිප්සීස්ලගේ කැසට්

    මෙන්න මේ සින්දු දෙක ( ජිප්සීස් ලගේ ) තිබුණු කැසට් එක මොකක්ද?
    1. අල්ලපු ගෙයි උන්නට දැක්කෙත් නෑ හුඟ කලෙකින් කොහොමද මිසිස් පෙරේරා
    ඊයෙත් හැන්දෑ වරුවට ඇහුන ගෝරියක් අපහට බීලද මිස්ට පෙරේරා

    2. අයෑම් අ කෙම් ෆ්‍රොම ෆොරීන් සිංහලීස් ටිකක් දන්නවා සුද්දොත් හරිම ජොලි හිතේවි ජෝලි ෆුල් කන්ට්‍රි මේ තමා
    අපි තමයි නියම සුද්දෝ -උඹල සිංහලීස් වැද්දෝ
    (නිකන් වාද බයිල වගේ යන සීන් එකක්):cool::cool::cool:
    ගූගල් සෙව්වා. සොයාගන්න බැරිවුනා.
     
    • Like
    Reactions: dilshanjvc

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ

    Dance With the Gypsies Vol. 1 - 1976 (Vinly Lp)

    Dance With the Gypsies Vol. 2 - 1977 (Vinly Lp)

    Dance with the Gypsies Vol. 3 - 1978 (Vinly Lp)

    Dance With the Gypsies Vol. 4 - 1979 (Vinly Lp)

    Somiya - 1980 (Cassette)

    සොමිය 2: අඟහරු ලොවේදී - 1981 (Cassette)

    Singyore - 1998 (CD)

    I don't know why? - 2004 (CD)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    Dance With the Gypsies Vol. 1 - 1976 (Vinly Lp)

    Dance With the Gypsies Vol. 2 - 1977 (Vinly Lp)

    Dance with the Gypsies Vol. 3 - 1978 (Vinly Lp)

    Dance With the Gypsies Vol. 4 - 1979 (Vinly Lp)

    Somiya - 1980 (Cassette)

    සොමිය 2: අඟහරු ලොවේදී - 1981 (Cassette)

    Singyore - 1998 (CD)

    I don't know why? - 2004 (CD)
    :love::love::love:
    NO MACHAN.:no::no::no:
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අල්ලපු ගෙයි සින්දුව තියෙනවා
    හැබැයි කියන්නේ මරියසෙල් ගුණතිලක
    :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අල්ලපු ගෙයි සින්දුව තියෙනවා
    හැබැයි කියන්නේ මරියසෙල් ගුණතිලක
    :yes:


    ELAMA THAMAYI.:love::love::love:
    (ජිප්සීස්ලගේ කැසට් එකේ තිබුණු වර්ෂන් එකම නෙමෙයි.නමුත් අවුලක් නෑ. )
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    BUMP තමා :cool:
    අදමයි ඇහුවේ....:rolleyes:
    :Pබයිලා වුනාට කම්මැලි වෙලාවට අහන්න පුළුවන් හොඳ සින්දු ටිකක් තිබුණා.ට්‍රය් කරේ හොයාගන්න මචං.
    :love: Thanks machan.
    හා කොටෝ කොහොමද මචෝ.තැන්කියු තැන්කියු බම්පියට. :love:
    :love: Thanks machan.
    Machan oya song thibune Sunflower, jipsis la thawa kattia set wela gayapau SANGEETHA WALIYA kiya kasset ekkak 90's wala awe
    තැන්කියු මචෝ information එකට.මමත් හිතන්නේ ඒක තමයි කැසට් එක.:love::love::love:

    Rep added all. 6+

    ow Sunflower paly karapu ekak thama oka jipsis la sing kara
    :yes::yes:තැන්කියු මචෝ information එකට.ලින්කුවක් හම්බුනොතින් දාපන් මචං. :love::love::love:

    උඹව දැම්ම රේප් කරන්න බෑලු.චාන්ස් එක අපු හැටියේ රේප් කරන්නම්. :P
     
    • Like
    Reactions: willpower