හදනකම්ම එහෙම එකක් නෑයි නෑයි කියල හැම කලා රිටක්ම කෑ ගහනවා.හදල දුන්නට පස්සේ ඒක දියුණු පවුණු කරගන්න උදව් කරන්නෙත් නෑ.පාවිච්චි කරන්නෙත් නෑ.මුදල් වියදම් කරන් පිටරට යනවා ලොකේෂන් හොයන්.සමහරවිට ඕකේ කරන්න පුළුවන් ෆිල්ම් වෙන්න පුළුවන්.කොහොම වුනත් විනාස වෙන්නේ මහජනයාගේ සල්ලි. මේක හදල තියෙන තැන මහා ලොකු...