"ද වෙව්"- සොනාලි දැරණියගල (THE WAVE) කියන පොත
මචන්ලා මේ පොත අධ්‍යන වැඩකට උවමනා වෙලා තියෙනවා.2004 සුනාමිය ගැන ලියවුනු පොතක්.FREE ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් දුන්නොත් ලොකු උදව්වක්. (ගොඩක් ලින්ක් වල ඩවුන්ලෝඩ් කරගන්න ගියාම CREDIT CARD DETAILS ඉල්ලනවා.)

the wave කියල පොත් තොගයක් තියෙනවනෙ බං පුලුවන් වුනොත් හොයල දෙන්නං