කුකුලෝ මේකේ suv's ගන්න අහපුවහම පාරේ යනකොට විතරක් suv දැකපු උන් හෙන ලොරි ටෝක් දෙනවා මෙහමයි සීන් එක ඔය බජට් එකට යන්න පුලුහන් nissan x trail,honda hrv,suzuki escudo,Mitsubishi Pajero Io,mazda tribute වගේ සීමිත ප්‍රමාණයක් විතරයි.මොන්ටෙරෝ ප්‍රාඩෝ එහමනම් ගන්න බැ..suv ගන්න හිතනවනම් ..මගේ තෙල් නම් මගේ...