සිංහලයා දන්නා හුයන්නක් කියපන් ප්රියස් පදින්නේ ලංකාවේ උන් වීතරයි කියලද උබ හිතන්නේ ටිකක් හොයල බලපන් ප්රියස් වැඩියම ඉම්පෝර්ට් කරලා තියෙන්නේ කොහාටද කියලා ..එතකොට යුරෝප් වලත් ඉන්නේ ලැබ මීයෝ වෙන්න ඇති ..පල ඩො යන්න ..උගේ හුගක් දේවල් නම් හොදා ඉදල ඉදල මේවගේ මෝඩ ආතල් දුන්නහම පොඩ්ඩක් අවුල්වගේ