මචන්ලා මට පොඩි කේස් එකක් අවා ගේ හදද්දී
මුලින්ම මම ලොකුවට ගේ හදන්න පටන්ගද්දී වාස්තු බැලුවේ නෑ අවශ්‍ය ප්‍රදාන දේවල් ටික බැලුව
එත් මේ අම්මල එක්ක බෑ මට මේ කෙස් එක අවා මන් ඒක යට දාල තියනවා දන්න කව්රුහරි ඉන්නවනම් කියන්න බලන්න
ළිඳ වට ට කෙලින්ම හෝ කෙලවරින් " නිවසේ බිත්තිය මුල්ලක් හෝ කනුවක් තීබීම...