Questions සිංහලු මට පොඩි කරදරයක් වුනා! (URGENT!)

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹනේ බන් වැඩේ කාගෙන තියෙන්නේ.... ඔය ඉක්මන් එකේ ඒවට කව්ද බන් ඇඩ්වාන්ස් දාන්නේ බඩු දකින්නෙත් නැතුව?? 🤦‍♂️ 🤦‍♂️ 🤦‍♂️
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    yakooo echara terennadda ban eee cam eka echara aduwta denne mokk hari aulak hari natthan magadiyak kiyala ane manda dan ithin wade wela iwarai ne

    samahara wita oya account open karanawa athi hama thanama oya wage pododak balapiya bank eke cctv oya salli gatthu welawath ekka police kiyapan
     
    • Like
    Reactions: Yasiru_R

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එළකිරි එකේ ගොඩා මේකේ එකෙක්ට ලෝගෝ එකක් හදලා දෙන්න සල්ලි ගත්ත සින් එක මතක් උනා බන්.. ගොඩා 100$ ගත්තේ රියල් ෆොටෝ එකත් දාගෙන... :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    sim එක මාරුකලත් රු 10000 ට bank account හද හද යයි කියල හිතන්න බෑ .මටනම් පෙන විදියට මූ ගොඩේ හොරෙක් කියල පෙන්නේ නැත්නම් ez cash කරන්න කියනවනේ .එහෙම කලානම් බඩුම තමයි
    විශ්වාස දිනා ගන්න තමා Bank Account එකට දාන්න කියන්නේ 🤣 බොරු නමකින් පරණ ID එකක් හදා ගන්නවා එකෙන් තමා ඕකුන් Bank Account open කරන්නේ . ඒ ID එකෙන්ම තමා SIM එකත් ගන්නේ

    (මෙහෙම හොරකම් කරන්න බැහැ ID details Digital විදියට අරගෙන Bank එක්ක Link කරා නම් . කලින් 2014 රේ Digital ID Sysytem එකට එහෙම කරන්න තමා Plan කරලා තිබ්බේ ඒකාලේ අනුර කුමාර දිසානායක මැරෙන්න හැදුවා ගෝට මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කරනවා කියලා 🤩🤩🤩)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    ඒ අස්සේ මු ගෝටව මාකට් කරනවා, :lol:
    අන්න අරහේ අර අහිංසකගේ රු 10,000 කට එකෙක් විදලා.
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අමතක කරලා දාපන් මිනිහෝ
    10,000ල් වෙනුවෙන් පොල්සි යන්නයි, එක එකා පස්සෙයි යන්න ගියාම තව 20ක්වත් කෙළවෙනවා
     
    • Like
    Reactions: Yasiru_R

    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    update ekak nadda?
    mn okkoma comment kiyawanawa bn. LKR 10000 ta ochchara rasthiyadu wenna ba bn. ape police wala hati dannawane oya 10000 ganna thawa 20000k wiyadam karanna wei mata mekema ekkenek dhala thibba uma dapu thawa ads thiyanawa paw bn minissu. matanam ehema awlk na.okata kiyala awurudu ganan salli ekathu karapu ekekta ohoma wunoth nam maha aparadayak. uge fb profile eka hoya gatta Asitha Madusanka kiyala. uge 2010 ID keka thiyenne nattandiye inne kiyala profile eketh thiyanawa ID photos and eke photos hodata baluwama uma thama inne kiyala therenawa. mn ape gedara me wenakam laksha 10 kata wadiya online badu gennala athi. habai oya advance wade nam karala na. jiwitheta karanneth na aye. minissu wiswasa karala bn damme mn ehema saka karanna giye na. mage waradda machan.kamak na mama jiwitheta LKR 10000 ta wada watina padamak igena gaththa.

    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla
    https://ikman.lk/en/ad/apple-iphone-7-plus-256gb-used-for-sale-polonnaruwa-8
    https://ikman.lk/en/ad/poco-x3-6gb-128-new-for-sale-badulla

    owa dn makala. mokak hari prashnayak wenda athi uta.

    uge fb link eka - https://www.facebook.com/asitha.madusanka.716
    okanam sure ubalama balapanko ID photos and okai compare karala.

    Thread ekata comment dapu hamotama Thank You!
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    uge fb profile eka hoya gatta Asitha Madusanka kiyala.
    ඕකගේ ෆොටෝ සෙට් එකම සේව් කරපන් මකන්න කලින්
    ඊට පස්සෙ සෙරම විස්තරේ දාලා ඕකගේ නමින් ත්‍රේඩ් එකක් දාපන්
    ඒක අපි ෆේස්බුක් ශෙයා කරමු උගෙ රෙද්ද කැඩෙන කල්
     
    • Like
    Reactions: Yasiru_R

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    විශ්වාස දිනා ගන්න තමා Bank Account එකට දාන්න කියන්නේ 🤣 බොරු නමකින් පරණ ID එකක් හදා ගන්නවා එකෙන් තමා ඕකුන් Bank Account open කරන්නේ . ඒ ID එකෙන්ම තමා SIM එකත් ගන්නේ

    (මෙහෙම හොරකම් කරන්න බැහැ ID details Digital විදියට අරගෙන Bank එක්ක Link කරා නම් . කලින් 2014 රේ Digital ID Sysytem එකට එහෙම කරන්න තමා Plan කරලා තිබ්බේ ඒකාලේ අනුර කුමාර දිසානායක මැරෙන්න හැදුවා ගෝට මිනිස්සුන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කරනවා කියලා 🤩🤩🤩)
    සිරා සීන් එක . අපි ඉඩමකට අහු උනෙත් ඔය හොර ID කිහිපයක් නිසා . උඹ කිව්ව ක්‍රමේ ගෙනැල්ල තිබ්බා නම් ඔය ගේම් එකක්වත් ගහන්න බෑ. ඉන්න සහ හිටපු එවුන් හොඳයි කියනවා නෙමෙයි හැබැයි ලපයයි උගේ පක්ෂෙයි කියන්නේ සාප.
     
    • Like
    Reactions: Ozone4 and 2osama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඕක බන් ලංකාවේ ලොකු හෝටල් වල්ත් කරන වැඩක්.මම දෙවෙනි මනමාලයට හිටියා වෙඩින් එකක කප් කේක් ඕඩර් එකක දාලා තිබ්බේ.වෙඩින් එකට කලින් දවසේ හවස මූ කේක් ඕඩර් එක ගෙනත දුන්නා කියපු අයිසින් එක නෙමෙයි දාලා තියෙන්නේ.නිකන්ම උඩින් දාගෙන ගිහින් ඒ වෙලාවේ වෙන කරන්න දේකුත් නෑ.ඌ ඕකමයි දාන්න කියපු අයිසින් එක කියලා මාරු වුනා.හෙට වෙඩින් එක නිසා වෙන කරන්න දෙයක් නෑ තියන විදිහට බාර ගන්න වෙනවා කියලා වුන් දන්නවා ඒකෙන් ගසා කනවා.ඕකට මල පැනලා ඊට පස්සේ හොටෙල් එකට ආවම හොටෙලෙ එකෙන් බයිට් එකට මාලු ජාතියක් හදන්න කියලා තිබ්බා මට මතක නෑ වර්ගෙ නන් චෙෆ්ම ඇවිල්ලා කියනවා සර් අපි මහරගමට එනකල් බැලුවා එක කඩේකවත් සර් කියපු එක නෑ.අපි ගල් මාලු හදලා දෙනන් සුපිරියටම කිසිම වෙනසක් වෙන්නේ නැති වෙන්න කියලා.(හොටෙල් එක කිතුල් කන්ද රිසෝට්,sltc එකට යන පාරේ තියෙන්නේ) අරූට මල හොදටම හරි එහෙනන් ඕක හදන්න කියලා අපි ගියා ආයේ වෙන වැඩකට යනකොට අර ඉස්කෝල පොත් ගන්න තියෙන කඩේ තියෙන්නේ මීපේ ඒක ඉස්සරහා තියෙන මාලු කඩෙන් ඇහුවා නිකමට කිලෝ 10ක් වුනත දෙන්නන් කිව්වා..එවෙලෙම චෙෆ්ට කතා කරලා ඇමතුවා.උන් ගාවා කලින් ගෙනල්ලා ඉතුරු වෙලා තිබුනා මාලු ටිකක් මුන් ඒක අපිට දාලා අපෙන් ගාන කපන්න හැදුවේ.වෙඩින් වල ඕක වෙනවා හොදටම.අන්තිම මොහෙතේ සෙටි අනන්මන් ගෙනල්ලා බෑවට පස්සේ ඕක එපා අරන් යන්න කියන්න බෑනේ.වුන් සින් එක දැනගෙන කරන්නේ
    මේක කියෙව්වම මතක් උනේ වයිෆ්ගේ මාලෙට ඔහොම වැඩක් කළා. හදන්න ඩිසයින් එකක් වරුවක් බලලා සල්ලි බැඳලා ආවා. ගන්න ගියාම ඒක නෙමෙයි වගේ හරිම සිම්පල් ඩිසයින් එකක්. මේක නෙමෙයි කියලා ඔප්පු කරන්න ෆොටෝ එකක්වත් අපි අරගෙන තිබුනේ නෑ. උන් කියනවා ඒක තමයිලු අපි දීලා ගිය එක.

    mn okkoma comment kiyawanawa bn. LKR 10000 ta ochchara rasthiyadu wenna ba bn. ape police wala hati dannawane oya 10000 ganna thawa 20000k wiyadam karanna wei mata mekema ekkenek dhala thibba uma dapu thawa ads thiyanawa paw bn minissu. matanam ehema awlk na.okata kiyala awurudu ganan salli ekathu karapu ekekta ohoma wunoth nam maha aparadayak. uge fb profile eka hoya gatta Asitha Madusanka kiyala. uge 2010 ID keka thiyenne nattandiye inne kiyala profile eketh thiyanawa ID photos and eke photos hodata baluwama uma thama inne kiyala therenawa. mn ape gedara me wenakam laksha 10 kata wadiya online badu gennala athi. habai oya advance wade nam karala na. jiwitheta karanneth na aye. minissu wiswasa karala bn damme mn ehema saka karanna giye na. mage waradda machan.kamak na mama jiwitheta LKR 10000 ta wada watina padamak igena gaththa.

    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla
    https://ikman.lk/en/ad/apple-iphone-7-plus-256gb-used-for-sale-polonnaruwa-8
    https://ikman.lk/en/ad/poco-x3-6gb-128-new-for-sale-badulla

    owa dn makala. mokak hari prashnayak wenda athi uta.

    uge fb link eka - https://www.facebook.com/asitha.madusanka.716
    okanam sure ubalama balapanko ID photos and okai compare karala.

    Thread ekata comment dapu hamotama Thank You!
    u Elakiriye innawa wenna puluwan.
    ------ Post added on Jan 28, 2021 at 7:26 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,861
    113
    Screenshot_20210128_073541_com.android.chrome.jpg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla

    මචන් ඉක්මන් එකේ මේ ඇඩ් එක තිබ්බා කැමරා එක ගාන අඩු හින්ද මම ටක් ගාල කෝල් කරල ඇහුවම කිව්වා මේක ඌගෙ යාලුවෙක් ඌට එවපු එකක් ඌට වැඩක් නැති නිසා දෙනව කියල. ඊලඟට තව එකෙක් කෝල් කලා ඌ 12ට සල්ලි දානව කිව්වා ,ගන්නවනම් ඇඩ්වාන්ස් එකක් දෙන්න කියලා මූ මට එකවුන්ට් නම්බර්ස් ඇන්ඩ් අනිත් ඒවා දුන්නා අයිඩී එකේ කොපි 2කුත් එක්ක ඒක මට එඩිට් කරා කියල තේරුනා. ඒ වුනාට කැමරා එක නිස ඒවා බැලුවේ නෑ. ඊලඟට මූට 10000ක් යැව්වා. ඊලඟට අපේ තාත්තගෙ යාලුවෙක් බදුල්ලේ මූ කියපු තැනට යවලා පැයක් විතර බලාගෙන හිටියා නෑ. කෝ ආන්සර් කරන්නෙත් නෑ ග්‍රාම සේවක ගාවට ගියාමත් නෑ කිව්වා.මන් අමාරුවෙන් එකතු කරපු සල්ලි බන්. මම ආයෙත් වෙන ෆෝන් නම්බර් එකකින් කතා කලා ආන්සර් කෑත් නෑ.ඊලඟට පැයක් විතර ඉඳල දැන් කෝල් කලා වෙන එක්කෙනෙක් දම්මලා කැමරාව ආයෙත් ගන්න වගේ. එහ්ටකොට කියනව දැන් ටිකක් බිසී තව ටිකකින් ගන්නලු. ඌ මටත් ඉස්සෙල්ලම ගන්නකොට එහෙම කිව්වා මේකට මොකක් හරි කරන්න පුළුවන්ද? මූ තව කී දෙනෙකුට කරයිද දන්නෙ නෑ.
    අප්ඩේට් - බෑන්ක් එකෙන් ඇහුවම කියනව ඒ 10000 ඌ විත්ඩ්‍රෝ කරලලු.
    බම්ප් එකක් හරි දාපල්ලා!

    ඌ දාපු අයිඩී කොපි

    View attachment 110797

    Name=H.H.A.MADUSANKA.
    Account=101430122823.
    Bank=NSB.
    Branch=Badulla

    Ad eka
    අය්යෝ බං උබ , මේ ID එකේ අකුරු බලපන් , ෆොටෝෂොප් එකේ අකුරු ගහලා එඩිට් කරලා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mn okkoma comment kiyawanawa bn. LKR 10000 ta ochchara rasthiyadu wenna ba bn. ape police wala hati dannawane oya 10000 ganna thawa 20000k wiyadam karanna wei mata mekema ekkenek dhala thibba uma dapu thawa ads thiyanawa paw bn minissu. matanam ehema awlk na.okata kiyala awurudu ganan salli ekathu karapu ekekta ohoma wunoth nam maha aparadayak. uge fb profile eka hoya gatta Asitha Madusanka kiyala. uge 2010 ID keka thiyenne nattandiye inne kiyala profile eketh thiyanawa ID photos and eke photos hodata baluwama uma thama inne kiyala therenawa. mn ape gedara me wenakam laksha 10 kata wadiya online badu gennala athi. habai oya advance wade nam karala na. jiwitheta karanneth na aye. minissu wiswasa karala bn damme mn ehema saka karanna giye na. mage waradda machan.kamak na mama jiwitheta LKR 10000 ta wada watina padamak igena gaththa.

    https://ikman.lk/en/ad/nikon-z50-full-set-for-sale-badulla
    https://ikman.lk/en/ad/apple-iphone-7-plus-256gb-used-for-sale-polonnaruwa-8
    https://ikman.lk/en/ad/poco-x3-6gb-128-new-for-sale-badulla

    owa dn makala. mokak hari prashnayak wenda athi uta.

    uge fb link eka - https://www.facebook.com/asitha.madusanka.716
    okanam sure ubalama balapanko ID photos and okai compare karala.

    Thread ekata comment dapu hamotama Thank You!
    ubala ohoma hithana hinda thamai okun digatama hora kanne un dannawa podi ganan walata policy yanne na un sapata nikan idan hamba karanawa. uba oka prasidda kalath thread eka sathiyak bump wewi thiyeyi. aaye sathiyen oka purudu geema. polisiya owa allanne na paminili nathi nisa
     
    • Like
    Reactions: Gihanjs and HSW