මටත් ඔය වගේ පජාත වැඩක් උනා බන් 2004 වගේ අවුරුද්දේ මන් වෙලේ සරුන්ගල් ඇර ඇර හිටියා (රතු පාට ඉටිකොලවලින් සරුංගලය අලවලතිබ්බේ ):shocked::shocked:කොල්ලෙක් එක්ක අපේ ගෙවල් ගාව මාම කෙනෙක් මීහරකව නාවනාව හිටියා ලගපාත එකපාරට මාත් එක්ක හිටපු බුවා අතින් සරුංගලේ නූල් පන්දුව අත ඇරිල (කොහුමිටක් ) ගිහින් අර...