මී හරකාගේ ප්‍රහාරය

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මටත් ඔය වගේ පජාත වැඩක් උනා බන් 2004 වගේ අවුරුද්දේ මන් වෙලේ සරුන්ගල් ඇර ඇර හිටියා (රතු පාට ඉටිකොලවලින් සරුංගලය අලවලතිබ්බේ ):shocked::shocked:කොල්ලෙක් එක්ක අපේ ගෙවල් ගාව මාම කෙනෙක් මීහරකව නාවනාව හිටියා ලගපාත එකපාරට මාත් එක්ක හිටපු බුවා අතින් සරුංගලේ නූල් පන්දුව අත ඇරිල (කොහුමිටක් ) ගිහින් අර තඩි මිහරකගේ අනක පැටලුනා කියපන්කො සරුන්ගලෙත් ලොකු වැඩිකමට හරකට බරදාරගන්න බැරි වෙලා කුලප්පුඋනා මාම කාරයටත් පයින් පාරක් දීල එලෙව්වේ නැද්ද අපිපස්සෙන්:baffled::baffled: යකෝ කකුල් පන නෑ එවෙලෙට දුවන්න කොහොමහරි මායි අරුයි ඔලුවහැරිච්ච අතේ දිව්වා මඩකරියෝ දෙන්න වගේ හම්මෝ ණුලෙන් බේරුණේ අර මාම කාරය ඇවිත් මී නාම්බව අල්ලගත්ත ....එදා හොඳ කුණුහරප ටිකක් අහගත්ත ඒ බුවාගෙන් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Lahiru120