මචං, උඹලා දන්නවනෙ මිනිසෝ බ්‍රෑන්ඩ් එක ගැන.
උන්ගේ බ්ලුටුත් හෙඩ්සෙට් ගැන උඹලා මොනවද දන්නෙ??
කොලිටියත් හොඳයි වගේ, ගානත් රීසනබල්.
පාවිච්චි කරන උන් ඉන්නවා නං හොඳ නරක කියන් යමං කොල්ලනි :yes:
ගෙවන ගානට වටිනවද ? නැත්තං වෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් සජෙස් කරපියව්ව්ව්ව් මහතුනි :angry:
බජට් එක උපරිම Rs. 5000...