:cool:
Canon EOS 1300D
මචංස්ලා මේ කැමරාව පාවිච්චි කරන උන් ඉන්නවද ?
දන්නා උන් හොඳ නරක කියන යමන් කොල්ලනේ
දන්නැත්තන් බම්පියක් හරි ඕනෙ හරේරේ !!!
පාවිච්චිය ඉතිං සාමාන්‍ය පොටෝ කෑල්ලක් ගන්නයි වීඩියෝ කෑල්ලක් ගන්නයි තමයි
:cool:
PS. මොඩ්ල් එක නං 2016 මාර්තු, ඔව් ටිකක් පරණයි. මේක ගන්නෙ මචං ලංකාවෙන්...