කෙල්ලෙක් ---- අසරණ වෙලා

ransiluj

Active member
  • May 19, 2008
    351
    30
    28
    mamath uba wagema kethata hitiya manussayek, kellak kiya mokekwath balanne na man diha issara, mamath uba wasyamai. gym palayan. oka wenas karanna puluwan.
     

    AnuradhaRa

    Well-known member
  • උඹටනං ජොබ් එකක් තියෙනව. කාර් එකක් තියෙනව..
    මට මොකුත් නෑ. වයස 35යි.. :P

    කොහොමත් මගේ ලෙඩ එක්ක මට බඳින්ඩ වෙන්නෙ නෑ. විවාහ ජීවිතේ ලොකු වගකීමක්
    මං ඉස්සර හිතුව කෙල්ලෙක් හිටියොත් මගෙ ලෙඩ හොඳ වෙයි කියල. දැං එහෙම හිතන්නෙත් නෑ.
    අන්තිමට කෙල්ලත් අමාරුවෙ, මට හොඳ නොවුණොත්..

    අර එකෙක් කිව්ව වගේ මානසික ගේමක් දියං. කෙල්ලෙක් එක්ක ටිකක් කුළුපග වෙයං. විහිලුවක් කරපං.
    එකට යාලුවො වගේ ඉඳපං. උඹේ දුක ගැනත් ටික ටික කියපං..
    මටත් තාම කෙල්ලෙක් සෙට් වෙලා නෑ.. මොකද මම මෙච්චර කාලයක් ගෙදරට සීමා වෙලා හිටියෙ. කෙල්ලො අතරට මාව සෙට් වුණේ නෑ. වටේ පිටේ එහෙම තත්වයක් නැති නිසා..

    බැන්දෙ නැති වුණාට කෙල්ලොත් එක්ක මොන මොනා හරි කරනව මම. එහෙමයි හිතං ඉන්නෙ. එළකිරියට අප්ඩේට්ස් දාන්නංකො.. ;)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    Me salli thiyana celebrities la namai. me aya diha balapan. gym ekakata palayan. mulinma oya oluwe thiyana wikara ain karagain youtube motivational speech videos thiyanawa ewa balapan good luck..

    before-after-ugly-duckling-beauty-transformation-586bb4749e6f4__700.jpg


    before-after-ugly-duckling-beauty-transformation-3.jpg


    before-after-ugly-duckling-beauty-transformation-010.jpg


    8joJVYU.jpg


    a3vjeBQ.jpg


    before-after-ugly-duckling-beauty-transformation-06.jpg


    before-after-ugly-duckling-beauty-transformation-4.jpg


    before-after-ugly-duckling-beauty-transformation-1.jpg


    0hCuEHP.jpg

    හම්මට යකෝ:shocked:

    ඇගවල් නං හැදුවා කියමුකො මේ මූණෙ හැඩෙත් එක්ක වෙනස් වෙන්නෙ කොහොමද බං??:shocked:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    huththa mama me inna ekiwa atha araganna baruwa innawa nidahase inna hithagena ubala wena un kare daganna hadanawa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මචන් සමහර මිනිස්සු උපතින් අන්ධයි , ඒක ජීවත් වෙන කාලෙම හොද කරන්න බෑ , ඒ වගේ සමහර ඒවා කොච්චර ට්‍රයි කරත් හරියන්නේ නෑ. ඒකෙන් කියන්නේ නෑ අත ඇරපන් කියලා හැම වෙලාවෙම ගේමේ හිටපන් , අවුල එහෙම ඉන්න ගියාම සික් වෙලා ෆුක් වෙනවා. ඒ නිසා ඉස්සරට හෙට මැරෙයිද කියල දන්නේ නෑනේ , වාහනයක් තියනවන්ම් සල්ලි තියනවනම් හොදට රට වටේ ඇවිදපන් තනියම හරි කමක් නෑ , වෙන රටකට යන්න හරි ට්‍රයි කරපන් හැබැයි ඕසි යූකේ නිව්සීලන්ඩ් නැතුව ලෝකේ ඕන තරම් රටවල් තියනවා ඔය රටවල් ටිකට වඩා එල කිරි සාමාන්‍යයෙන් ට්‍රයි කරන්නේ නැති පලයන් සමහර විට කාලගෝල උනත් රස වෙන්න පුලුවන් වෙලාවල් එනවා. කාල බීල ආතල් එකේ හිටපන් හිතන්න එපා . ඒකට යන්න දියන් හැම දේම අත් හරින්න පුලුවන් විදිහට ජීවත් වෙයන් එතකොට ඕනේ එකක් එකයි, හැම වෙලාම උබට මේ වෙනකොට වෙලා තියනව දේවල් ගැන සතුටු වෙයන් මදිනම් තියන ගෝල් එක්කට වැඩ කරහන්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    Mulinma relax weyan bn. kello godak ashraya karapan friendship ekata. mulin kellonwa therum ganin. eka paratama gihin ahuwma kella baya wenwane yaku. uba ubata oni widiyata jeewath weyan. uba boruwata modify wenna gihin kellek dagaththata wadak nh. ehema dagaththoth ubata digatama modify thamai.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඊයෙ බස් එකේ එනව ඉන්න ඉඩත් නෑ හිරවෙලා චප්ප වෙලා එන්නෙ. මොන කරුම ජීවිතයක්ද කියල හිතුන :( ඒත්

    ඒ අස්සෙ එකෙක් උගෙ කෙල්ලත් එක්ක රණ්ඩු වෙනව :sorry:
    අරූට කෙල්ලව ශොපිංද කොහෙද එක්ක යන්න බැරි වෙලා ඒ ගෑණි මුට බයිනව මූ කියනව ඉතිං වැඩ නිසානෙ එක්ක යන්න බැරිවුනේ අරකයි මේකයි :sorry:
    කෙල්ලත් අතාරින්නෙම නෑ මුට මොනා හරි කියනව :baffled:
    මුට එපා වෙලා දැන් කෙල්ලට බයිනව මොන මල කරදරයක්ද හැමදාම ගෙදර එනකං ඉන්නව රණ්ඩු වෙන්න කියල :sorry:

    ඒව ඇහුනාම අපේ ජීවිතේ කොච්චර ලස්සනද කියල හිතුන බං :sorry: බස් එකේ හිරවෙලා පැය ගනං කටු කාගෙන එන්න ඕනෙ තමා :yes: ඒත් ගෙදර එනකං, ගෙදර ආවට පස්සෙ රණ්ඩුවෙලා තවත් වද දෙන්න කවුරුත් නෑ :) ඒ මිනිස්සු කට්ට කාගෙන බස් එකේ තැම්බෙන්නත් ඕනෙ ඒ අස්සෙ කෙල්ලො යාලු කරගෙන උන් එක්ක රණ්ඩු වෙන්නත් ඕනෙ :yes:

    මේ ජීවිතේ හොඳයි බං :) ඔය විදිහටම ඉඳපං :yes: අනික් උන් වගේ වෙන්න හදන්න එපා :yes: උඹ උඹ වෙයං :yes: රැල්ලට යන්න එපා :) බඳින උන් බහුතරේ බඳින්නෙ හැමෝම රැල්ලට බඳින නිසා නොබැන්දොත් කොන් වෙයි කියල හිතෙන නිසා නැතුව කසාද ජීවිතේ තියෙන අමුතු රසයක් නිසා නෙමේ :no:

    good luck

    බස් එකේ යන එකේ බයිසිකල් එකක් ගනින්කො.උබ ගැන දන්නෙ නම් නෑ මන් හැබයි දන්න තරමට physical degree එකක් තියන හෝ කරන එකෙක් වෙන්න ඕන
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මහත නෑ බන් මම

    moko naththe car ekemai gamana.. loku mahathak nathi wunata uba mahathai. kanawa kanawa.. kana kaamata baya wenne nadda yako :angry: :angry: :angry: gym pala awruddak eka digata hariyata.. kalu sudu bedayak naa.. shape wela enakota sudu kello passen duwan enawa.. car ekai salli job ekak thiyenewadanatamath..mala jarawa nan ganna epa araka mekai kiyala.. thawa katha wenewa.. samabara ahara welak ganin gym yanakota.. confidence brother.. confidence... jaya wewa.. :yes:;)
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    lassana kello passe kollo enawa ban ekai oya prasne enna. ethakota nikanma hitha yanawa kellage.

    ithin ban ehemai kiyala lassana kellekwa banda ekek mokada karanne?

    jiwitha kalema saken innada

    oka ban badapu kolla hoyala balana widiya + kellage viseee mathath depend wenawa
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මොනවා කරත් උපන් කැත වහන්නේ කොහොමද බන් .. ඕවා ඔක්කොම කරලා කන්නාඩිය ලඟට ගියාම මටම හිතෙනවා බන් ගෙදරටම වෙලා ඉන්න යන ගමනත් නවත්වලා

    mulinma tho hithana widiha wenas karaganin yako :angry: