අරූ දාල තිබුනෙ vegtetarian කෑමක් හදන හැටි නෙ. උබ කිව්වනේ;
එකයි උබව quote කලේ.
Vegetarian කෑම කිව්වම, බිත්තර, කිරි දාල හදන කෑමත් අයිති වෙනවා. එක්කෝ උබ vegan කෑම ටිකක් දාන්න කියන්න ඕන. නැත්තම් බිත්තර නැති කෑම ටිකක් දාන්න කියන්න ඕන.
ඔය ගම් කුකුල් බිත්තර කියල තියෙන ඉවයි විතරයි ජීවයක් තියෙන්නේ...