1. djfordj

    Thick Grips ekak gatta Sinhalayo!

    ඕකෙන් කරන්නේ grip කරන්න අමාරු කරන එකයි. ඕක forearm strength එක හදා ගන්න හොදයි. Axle bar කියන එකෙනුත් ඕකම තමයි වෙන්නෙ.
  2. djfordj

    How to fight like a true kangaroo or fight against such a kangaroo

    ඒක ඌට දාපු collar එකක්ද කොහෙද බං..මමත් හිතුවේ තුවාල වෙලා කියල..:oo:
  3. djfordj

    How to fight like a true kangaroo or fight against such a kangaroo

    අර බල්ලව හම ගහල තියෙන හැටි බලපන්.:dull:
  4. djfordj

    How to fight like a true kangaroo or fight against such a kangaroo

    WCcLMNcWZOc OR FIRT7lf8byw :rofl::lol: Inspired by the following thread: http://www.elakiri.com/forum/showthread.php?t=1810570(Read at your own risk :no:)
  5. djfordj

    ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

    බලන් ගියාම වැදගත් ත්‍රෙඩ් එකක්.. බම්ප්
  6. djfordj

    ||| 🦊🦊 ...වචනයෙන් වචනය... 🦊🦊 |||

    වාවන්න බෑ :lol:
  7. djfordj

    පවුල්_සැලසුම

    කවුද යකෝ මේ NGO කාරයින්ගේ thread bump කරන්නේ? :angry::angry::angry:
  8. djfordj

    Lizard gets CPR

    dWtCbztwrTg
  9. djfordj

    OMG...Dialog 74.7 GB

    :yes::yes::yes:
  10. djfordj

    Awurudu 16 Kella Rs 15000 yi

    Gym පලයන්.
  11. djfordj

    දෙබර වදයක්...

    මම අහල තියෙන්නේ බඹරු 7 දෙනෙක් ඇන්නොත් දෙබරෙක්ගේ විසට සමානයි, දෙබරු 7 දෙනෙක් ඇන්නොත් නයෙක්ගේ විසට සමානයි කියල. උබ මොනවා හරි කරල උන්ගේ pheromones ගාව ගත්තොත් උබව හොයා හොයා ඇවිල්ල ඇනල යයි.:sorry:
  12. djfordj

    විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

    උබට වෙලාවක් ආපුවම හොයල මේකෙ දාපන්.
  13. djfordj

    විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

    පොඩ්ඩක් හොයල බලල thread එකේම දාපන් මචන්. ගොඩක් පිං. අපායේ නොයා බේරන්න ඕන එවුන්ට වැදගත් වේවි.
  14. djfordj

    විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

    එතකොට එක ගෙයි කන එකත් පවක්ද? මෙහේ කොච්චරවත් සිද්ද උනේ ඉස්සර.
  15. djfordj

    විවාහයට පෙර ලිංගික එක්වීම පවක්ද.?

    මොකද්ද බං කුල සම්ප්‍රධාය කියන්නේ? ඒ කියන්නේ මෙහේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියන එකද?

    No contents