1. R

    pablo escobar

    පැබ්ලෝ මැරුන ගමන් Narcos වැඩක් නැතිව ගියා :angry:
  2. R

    Bitcoin bubble explode?

    එහෙම burst වුනොත් BTC එකක price එක කොච්චරක් වෙයිද?
  3. R

    ග්‍රීන් විලා restaurant එක දන්නවද? අසිත කියල ඉන්නේ?

    ග්‍රීන් විලා restaurant එක දන්නවද? අසිත කියල ඉන්නේ?
  4. R

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    ඒ වුනාට අර drugs අරගෙන Shane Warn වත් ban කළේ අවුරුද්දයි :eek:. ඊට පස්සෙත් ඌ ආයේ play කළා.
  5. R

    ⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

    මෙච්චර දරුණුවට මේක යන්න ඕනේ නෑ කියන එකයි මගේ මතය :dull:
  6. R

    Geelong Bay එක ළඟ apartment එකක් ගත්තා Great Ocean Road බාගයක් විතර ගියා :baffled: Green Villa...

    Geelong Bay එක ළඟ apartment එකක් ගත්තා Great Ocean Road බාගයක් විතර ගියා :baffled: Green Villa ශ්‍රී ලංකන් restaurant එකෙන් කෑවා :) Eureka skytower එකට ගියා, Edge experience එකත් ගත්තා,අපරාදේ සල්ලි :dull: St Kilda පැත්තේ ගියා Mount Dandenong ගියා මොනවා හරි miss වුනාද :rolleyes:
  7. R

    mama Sunday Melbourne enawa holiday ekakata :) , monawada balanna honda places??

    mama Sunday Melbourne enawa holiday ekakata :) , monawada balanna honda places??
  8. R

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඊළඟ සෙනසුරාදා (10) YWT final එකෙන් ඉවරයි, එතකොට Sunday (11) මොනවද තියෙන්නේ? :eek:
  9. R

    “කුඹියෝ” ටීවී සිරිස්

    ජැක්සන් ඇන්තනි ගේ පුතා විදිහට :yes:
  10. R

    Aussi/NZ vs Middle East countries

    Logan වලට ගිහින් බලන්නකෝ :yes:. රෑ වෙලා එහෙ යන්න තියා හිතන්න වත් එපා :angry:. ඇෆ්රිකන් අයයි , පැසිෆික් අයිලන්ඩර්ස් ලයි, අබෝරිජින් අයයි වැඩියෙන් ඉන්නේ.
  11. R

    Aussi/NZ vs Middle East countries

    ආරක්ෂාව නම් ඔසී වල මෙල්බන්, සිඩ්නි සැලකියයුතු මට්ටමකින් අවුල්. හැමදාම මොකක් හරි මිනීමැරුමක්, හොරකමක්, වෙඩි තැබීමක් වෙනවා :angry: , රෑට 7 11 වලට කඩාපැනලා හොරකං කරනවා. Brisbane ඒ අතින් හුඟක් අපරාද අඩුයි අර දෙකට සාපේක්ෂව. ආරක්ෂාව ගැන middle east රටවල් තමයි පට්ටම :) , හොරකං නම් වෙන්නේ ම නැති තරම්...
  12. R

    old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

    රුවට රුවක් ජීවිත රෝදේ එක් මෘගාන්ගනාවියක් මනෝකාය වගේ ඒවා නැත්ද?
  13. R

    old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

    ජීවිත රෝදේ Please ;);)
  14. R

    මා දුටු අපේ ක්‍රිකට්

    කාලය මැවූ වෙනසක අරුමය :yes:
  15. R

    old teledrams සෙට් එක දැන්ම බාගන්න :)

    "එක් මෘගාන්ගනාවියක්" තියෙනවද?
  16. R

    නකල්ස් වනයේ වැඩ සිටින සුදු හාමුදුරුවෝ

    Someone can obtain the patent for a plant which can be endemic to Sri-Lanka :angry:
  17. R

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඔය ආවේ බැරල් සුනිල් නෙවේ පොලිසිය :yes:
  18. R

    “කුඹියෝ” ටීවී සිරිස්

    ජෙහාන් මිනී මරන්නේ නෑ කිව්වේ බොරුවට :baffled:
  19. R

    “කුඹියෝ” ටීවී සිරිස්

    ජෙහාන් බැරල් සුනිල් ව හැදුවා කිව්වේ? :baffled: weapons කොහෙන්ද?

    No contents