අනිවා මචං. මම කියන්නේ ඒකමයි. අපිට ඕන සුලුවට හිතන ජනතාවක් නෙවෙයි, ගොඩක් සාධක බලල තමා අපි චන්දේ දාන්න ඕන. අපි පෙන්නන්න ඕන අපේක්ශකයන්ට එයාල හිතනවට වඩා අපි බුද්ධිමත් කියලා. හරි සංවාදයක් ගොඩ දාන්න ඕන. එතකොට තමා ඒ මිනිස්සුන්ට දැනෙන විදිහේ ප්‍රතිපත්ති හදන්න පුලුවන්. මෛත්‍රීට මේ ලිපි දේකේ තියන හැම දේටම...