මචං මට මෙහෙම කියන්න, ආපහු යුද්ධයක් ද හොද නැත්නම් ජීවත් වෙන්න රටක්ද? මම මචං ෆේක් නැතුව මගේ සිරා එකෙන් ඇවිත් කියන්නේ බොරුවට හංගන්න ඕන නැති නිසා, මටනම් ආයේ කොටි කොහෙන්වත් එනවා දකින්න ඕනේ නැහැ බං. එච්චරයි. මෛත්‍රී හරියට මේවට උත්තර දුන්නොත්, එ එකමුතුවේ ඉන්න හැමෝම ගැන විශ්වාස තියන්න පුලුවන් තැනකට වැඩ...