1. S

    🔴🔴🔴පුනරුදය උදාවේ! තෙල් මිල නහුතෙට බහී!🔴🔴🔴

    මට හිතුනා තාජූඩීන් ආපහු මතු උනාම.
  2. S

    RJ 45 cable ekak clip karana widiya

    T568 B කියන standard එකට ගහන්න. Wire ටික piliwelaata හදාගන්න. එකට jack එක දාලා හරියට වයර් ටික සෙට් උනාම ඩබල් චෙක් කරලා crimp කරන්න්. A standard එක දැන් පාවිච්චි වෙනවා අඩුයි.
  3. S

    🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

    ඕක උනේ මම හිතන්නේ දෙදහස් අට දහය අතර. ඒ කාලේ CCTV තිබ්බේ බොහොම පොඩි තැන් ටිකක විතරයි. අනික ඉතින් 4K quality ඒකේ වීඩියෝනේ ඒ කාලේ තිබ්බේ. SD quality night vision විඩියෝ එකක් පට්ටම පැහැදිලිනේ. ඉතින් හොයාගන්න ලේසි වෙන්න ඇති අවුරුදු පහළොවකට පස්සේ උනත්.
  4. S

    හයිවේ එකේ යද්දි වාහනේ ගැස්සෙනවා වගේද බන්..ස්මුත් නෑනේ වෙනදා වගේ

    වලවල් යකෝ ඔය ටිකේ. වැස්සට වතුර පිරිලා තියනවා යනකොට.
  5. S

    Tax Payment Slip ලැබුන අය ඉන්නවද ??

    නිකන් අහන්නේ ගණකාධිකාරියෙකුට කීයක් පුදන්න වෙයිද මේ මගුල් ටැක්ස් එකක් හින්දා? ටින් හදන්න තරම් වත්කමකුත් නැහැ. නමට කිසි දේපලකුත් නැහෑ. හැබයි අපිවත් නොකියා ටැක්ස් පවිල් ඇරලා. දැන් ගණකාධීකරයෝත් පෝසත් කරන්නෝ.
  6. S

    Tax Payment Slip ලැබුන අය ඉන්නවද ??

    සැප්තැම්බර් තිහට කලින් දෙන්න කියලා ගිය 25 ඇවිත්
  7. S

    පොලිසියටත් දඩ කොලයක් ....

    ආමි පොලිස් වල් ඕවා කේස් බන්. තුවාල තිබ්බා කියලා සම්පූර්ණ නිළ ඇදුමෙන් ඉන්නේ නැතුව ඉන්න බැහැ. සිවිල් යන්නත් පොලිසියේ ලොක්කාගෙන් අවසර ඕනේ දන්න විදිහට.
  8. S

    AKD in Japan... Ranwala PhD Proof ?

    ඇයි උබට පාන්ද? රංවල උතුමාගේ ආචාර්ය උපාධිය ගැන හොයන්න.
  9. S

    ඇයි මුන් අපිව මෙච්චර හූරන් කන්නෙ

    ඒ ඉස්සර බනි. දැන් අයිටම් එකට වදිනවා. ඒක හදාගන්න තමා මෙච්චර කල් දැගළුවේ.
  10. S

    ඇයි මුන් අපිව මෙච්චර හූරන් කන්නෙ

    ඔතන අයිටම් එකට සියට 27.5 කියමුකෝ(general electronic item) ඊලගට වැට් එක 18% එතනම් සියට 50ක් ඇවිත්. ඊළඟට digital platform වලට වදින vat 18 එක නම් ශුවර් නැහැ. හැබයි ලංකාවේ කලින් telecommunications tax එක ගහලා එක උඩ ආපහු Vat ගැහුවා වගේ නම් එතන ම 63% ටැක්ස්. තව ඔය ජාතිය ගොඩනැගීම් මේ බදු අර බදු සියට...
  11. S

    ඇයි මුන් අපිව මෙච්චර හූරන් කන්නෙ

    බාග බාග දෙන්න බැහැ. ටැක්ස් අඩු වෙනවා. ඕනේ නම් ගෙඩියක් ගනින්. එපා නම් ගෙඩි දෙකක් ගනින්. අරන් කැබ් එක පිටිපස්සට දාහාන්.
  12. S

    ඇයි මුන් අපිව මෙච්චර හූරන් කන්නෙ

    අලී එක්පස් එක්පස් ගගා ඉන්නේ නෑතුව ඕවා වගා කරන දේශීය ගොවියෙක් ගෙන් ගනින්. අනික නිවැරදිව බදු සල්ලි ගෙවාපන්. රට ඉදන් හරි පාරෙන් සල්ලි එවපන්. දැන් දූශණය නැවතිලා තියෙන්නේ එක හින්දා රට සුඛිත මුදිත වෙන ගමන්. අපේ වත්කම් හොයන්න එන්න පාන්ද? වැඩිය අවෝත් පාන් වලටත් බද්දක් ගහනවා දැන් ගනිව්.
  13. S

    50% TAX on all AliExpress choice items!!! 🤑🥵

    Eka parai Bola. hariyata kiyawapan.
  14. S

    50% TAX on all AliExpress choice items!!! 🤑🥵

    ඔය කොරලා තියෙන්නේ හිටන්.....
  15. S

    50% TAX on all AliExpress choice items!!! 🤑🥵

    Fixed gahala athi ban. Item 1kata 1ka patai Ara digital platform badada mokadda 1kata thwa gankui. Vat 1kai. Ethakota 50 paninawa athi. SLT bill 1kata kalath okamane.
  16. S

    මෙවර එක්සත්ජාතීන්ගේ සමුලුවේ හොදම කතාව අනුරගෙන්.

    බණ්ඩා රෙද්ද බැනියම ඇදලා ගැරූප්පූවෙන් කිරිබත් කෑවළුනේ. එකේම අනිත් පැත්ත තම මේ.
  17. S

    Port එකේදි සමහරවිට වාහනේ කෑලි උස්සනවද? 🤔

    හැම කෑල්ලක් ම නෙමේ බන්. ඔරිජිනල් කාපට් ඔය ඇන්ටනා වගේ වැඩිය හෙලවෙන්නේ බලන්නේ නැති ගලවගන්න ලේසි කෑලි අතුරුදහන් වෙනවා.
  18. S

    2025 වර්ශයට වෙන් කළ මුදලවත් වැය කරලා නැහැ..

    නැහැ මුකුත්ම වෙලා නැහෑ. සල්ලි වියදම් කරලා නැති හින්දා ඉස්පිරිතාල වල බෙහෙත් ඉතිරිලා යනවා. ඒවගේම කෝන්ත්‍රාත් ගත්ත උන් හෙන සතුටින්. කැම්පස් වල එහෙම ලමයි ටෙස්ට් පට්ට ආසාළවෙන්ළු කරන්නේ. කෝච්චි බස් එහෙම එක ඇන්ජිමක් වත් කැඩිලා නැතුව වෙලාවට වැඩලු. පාරවල් එහෙම අළුත් වගේ.

    No contents