Kai cars ලෝකේ ගොඩක් රටවලට ගැල පෙනවා බන්. ඇමරිකාවට පවා. වෙලා තියෙන්නේ අදටත් ලෝකේ ගානයි ප්‍රායෝගික භාවයයි එක්ක ඒ වගේ collection එකක් ලෝකේ වෙන කොහෙවත් හොයා ගන්න බැහැ. Sports car ඒකේ ඉදන් off rood vehicle එක වෙනකම්. lorry යේ ඉදන් luxury van එක වෙනකම්. අඩුවෙන් තෙල් කරන කරදර අඩු වාහනයක්. ලොකු දුරක්...