අපිට බේසික් ට්‍රෙනින් කියලා කැමිපස් ඒකේ කරන්නේ ඕක තමා බන්. වැඩක් කරන කොට කන්න වෙන කට්ට ගැන කියලා දෙනවා. එතකොට අති පණ්ඩිත ඔස්තාර් කෙනෙක් ආවත් වැඩේ වෙන විදිහ ගැන අයිඩියා එකක් තියන හින්දා නාන් නැතුව ගොඩ දාගන්න පුළුවන්. නැතුව ඉතින් ඒක දවසක් වෑල්ඩින් කරලා වෑල්ඩින් බාස්ට උගන්නන්න යන්නයෑ.
කොහොමත් අති...