1. DAstoner

    වාහන හින්ද කාපු කටු...

    කුකුල් පොරවලට දාන එවුන්..මුන්ට මාර සාත්තුවක් දෙන්නේ අයිතිකාරයෝ..කියලා වැඩක් නෑ.
  2. DAstoner

    Rent A Car help

    පොල් අන්කල්ට කාර් එකක් රෙන්ට් එකට ගන්න උදවු කරන්ඩෝ....
  3. DAstoner

    Samsung Galaxy Grand Prime LTE SM-G530F help??

    4n එකනම් හොදයි..මහා ලොකු වැඩ කරන්නේ නැත්නම්, රැම් ඇතිනම් ගනින්..
  4. DAstoner

    Phone lock eka kadaganna onada

    koooo???? :angry:
  5. DAstoner

    Windows 8.1 or 7

    8ට සාපේෂක්ව 7 ට කැමතියි..
  6. DAstoner

    Phone lock eka kadaganna onada

    Model : Nokia 1108 IMEI : 35836300/443453/6
  7. DAstoner

    ලෑලිවල_දාන_පට්ට_වැඩ....

    Thankx මචන්ලා... :D
  8. DAstoner

    REP POWER 7+

    Thankx මචන්ලා... :D
  9. DAstoner

    ✈✈ Aviation ✈✈

    එළ එළ.. ෆුවල් කතාවනම් දන්නවා. :yes: එත් මේකෙම මොකක් හරි දාල තිබිලද කොහේද..නැත්තන් රිවිව් එකකින්.. මතක නෑ හරියට.. wings වලින් කරන මොකක් හරි ජිල්මාට් එකක්ද තියෙන්නේ?
  10. DAstoner

    Tag line

    BUMP
  11. DAstoner

    ✈✈ Aviation ✈✈

    මේකේ උබ boeing නැතුව airbus ගන්න තිඉරණේ කරපු එක හොදයි කිව්වේ ඇයි කියලයි, ඔය යාත්‍රා 2 පොඩි කම්පැරිසන් එකකුයිත් දාපන්කෝ..
  12. DAstoner

    ✈✈ Aviation ✈✈

    උඩට උඩට.... මේ වගේ නුලක් යට යවන්න එපා..
  13. DAstoner

    Profound pictures

    පට්ටයි බන්.. වදිනවා එකෙන්ම..
  14. DAstoner

    වාහනවල දෝශ සෙවීමේ සටහන්

    ගොඩාක් වැදගත් නුලක් වේවි ගොඩක් අයට.. දිගටම කරගෙන යමු.. අපිත් ඉන්නවා ඔන්න.. rep+ :yes: කොහොමත් කිරියේ අම්බානක වාහන පිස්සෝ ඉන්න නිසා අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ.. :P :yes:
  15. DAstoner

    එළ එළ.. මං එනවා.. notify කරාට තැන්කු වේවා.. :D

    එළ එළ.. මං එනවා.. notify කරාට තැන්කු වේවා.. :D
  16. DAstoner

    ISIS funny :D

    හයියෝ හිනා කාල මැරෙනවා...
  17. DAstoner

    Honor 3c

    ඕක අවුලක් නෑ මචෝ.. LTE එක ගනින්.. ගානේ හැටියට මාර වටිනවා.. touch keys වල ලයිට් නෑ හැබැයි..
  18. DAstoner

    Sexy Udayanthi Latest Shoot

    අපි බත් කමු.... :love:
  19. DAstoner

    වාහන හින්ද කාපු කටු...

    ඇත්ත කතාව. ඔහොම ලැබීමක් තිබිලත් එවන් උපරිම ප්‍රයෝජනේ ගන්නේ බොහොම සුළු පිරිසයි..ගොඩක් එවුන් කරන්නන් වාලේ කරන එවුන්. මමනම් දකින්නේ කරන දේට ආසාවක්, ආදරයක් තියෙනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්. සහතික ඇත්ත කතාව.ඩිග්‍රිය තිබ්බට ප්‍රයෝගික නෑ.ඕක නිසා තමයි දැන් ජොබ් මාර්කට් එක උනත් වෙනස් වෙලා තියෙන්නේ...

    No contents