අනිවා.. ළමයි මාර විදියට ඔය ෆීල්ඩ් එකට ආසයි වගේ.. අනිත් එක ටෙක් වලින් එහෙම මාර සපෝර්ට් එකක් ලැබෙනවලු..ඒවායේ ලෙවල් 5,6 උගන්නන ලේක්චරස්ලා පවා කියලා දෙනවලු..එහෙම බැලුවම ඉගෙන ගන්න එවුන් මාර වසනාවන්තයි.. School Out වෙන්නෙම මාර දැනුමක් එක්කනේ.. අනිත් ය වගේ නෙවෙයිනේ..ඒ දැනුම ප්‍රයෝගිකයිනේ..