Presidential election 2024 - Prediction -Updated

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ඔන්න අලුත්ම තත්වේ අනුව , අපිට හම්බ වෙච්ච සමීක්ශන advanced statistics ක්‍රම වලට හැදුවම එන ආසන්නම තත්වේ

    සින්හල ජන්ද - මුලු චන්ද වලින් 74%
    ලපයා - 53%
    පුතානෝ - 26%
    සීයා - 15%
    නාමල - 5%

    මේක මුලු චන්ද වලින්
    ලපයා - 39%
    පුතානෝ - 19%
    සීයා - 11%
    නාමල - 4%

    මුලු සුලු ජාතික චන්ද ~ 26%
    ලපයාට සුලු චන්ද නෑ කියන උපකල්පනය මත සජිත් ගත යුතු සුලු චන්ද ප්‍රතිශතය - 77%

    ලපයගේ මුල් වටයේ percentage එකේ prediction එක 44-45%
    මගේ කලින් prediction එක 37-42. දැන් මේක one sided වෙලා නිසා තත්වේ වෙනස්. අන්තිම සති දෙකේ තවත් වැඩි වෙන්න පුලුවන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    think sri lanka GIF by Viber