Bandwith eka reduce කරලා දිපල්ලා මචං
මේකයි විස්තරේ මචංලා.. මගේ නෙට් ශොප් එකේ පීසී වල ස්පීඩ් එක අඩු කරන්න ඕනෙ.. අපරාදේ youtube buffering වලට data යනවා... මගෙ තියෙන්නෙ ඩයලොග් 4G. ඒ 4G router එකේ ඔප්ෂන් එකක් තියනවද. ඩයලොග් එකේ උන් කියනවා එහෙම එකක් නැහැ කියලා. උන්ට ස්පීඩ් එක අඩු කරලා දෙන්නත්...