1. walmsilva

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    දේශීය ‍හොර නිෂ්පාදන වලට ප%සිද්ධියක් නම් තිබුනා. ඒත් පොලෝසියෙන් අල්ලලා අල්ලලා දැන් එහෙම තැන් නැති ගානයි. :D:rolleyes: කසිප්පු නම් ඔය කොහෙත් තියෙන්නෙ....:yes:
  2. walmsilva

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    අපගේ ලක්දෙරණේ හැමතැනම විසිරිලා ඉන්න අපේ කොල්ලො ටික එකතැනකට එක කල එලකිරියට ජය. මං දන්කොටුවෙ. දන්කොටුවෙ කිව්වොත් ඉතිං බඩුම තමා....
  3. walmsilva

    Toyota Ractis 2007

    help pls
  4. walmsilva

    Toyota Ractis 2007

    apo ban... kathada?:confused:
  5. walmsilva

    Toyota Ractis 2007

    බම්ප්
  6. walmsilva

    Toyota Ractis 2007

    මචංලා... Toyota Ractis 2007 මේ වාහනේ පාවිච්චි කරන අය ඉන්නවද. 24කට් තියෙනවා. උ! ගත්තෙ තිස් ගානකටලු. මේක ගැන පොඩ්ඩක් කියනවද. මේ ගානට කොහොමද කියලා. ලොක= උදව්වක් මචං..... :rolleyes::rolleyes::rolleyes:
  7. walmsilva

    මේ සිංහල fonts තියනවද අපේ අය ගාව

    me set eka man langa thiyanaw machan. but ubata thanks. man hewwe anith set eka...
  8. walmsilva

    උස යන්න මොකක්ද කරන්න ඕනි

    මම පන්තියෙ කොටම එකා වගේ. උඹේ උස ඇති බං... උඹ ඔය පන්තියෙන් එලියට ගියදාට ඕක ඔච්චර දැනෙන එකක් නැහැ...
  9. walmsilva

    මේ සිංහල fonts තියනවද අපේ අය ගාව

    මේ ‍පොන්ට් තියනවනම් දීහල්ලා මචෝ....15 ඉදන් 26
  10. walmsilva

    Honda Civic Hybrid එක හොඳද ?

    බම්ප් මචෝ
  11. walmsilva

    මාකෙලිය ඇල්ල

    තව පොටොස් ටිකක් තිබ්බ නම් හොදයි බං... හැබැයි තව ටිකක් ලොක=වට දාපං... නියමයි බං... මේ වගේ ත්රෙඩ් වලට මං හෙනම ආසයි....
  12. walmsilva

    minion toys

    ebay eke nam thiayanawa ban http://www.ebay.com/itm/2014-Despicable-Me-Movie-Minions-24-plush-Big-toy-Pillow-Stuffed-Animals-60CM-/251633042562?pt=TV_Movie_Character_Toys_US&hash=item3a967f8482
  13. walmsilva

    JBL Subwoofer

    ado patta ban... keeyak giyada uta?
  14. walmsilva

    ගේලැන්ග් (Geylang) [20+]

    කියපංකො මචං අඩුම ගානකට නවතින්න තැනක්. මං ‍පෙබ වල ගියා. ගිහින් නැවත=නේ හොස්ටල් එකක (Lofi Inn - Little india). මේ වතාවෙ යන්න ඉන්නෙ නෝනයි බබයි එක්ක මචං. උඹ සිංගා වල ගොඩාක් තැන් දන්න නිසයි ඇහැව්වෙ...:rolleyes::rolleyes:
  15. walmsilva

    ගේලැන්ග් (Geylang) [20+]

    කියපංකො මචං අඩුම ගානකට නවතින්න තැනක්. මං ‍පෙබ වල ගියා. ගිහින් නැවත=නේ හොස්ටල් එකක (Lofi Inn - Little india). මේ වතාවෙ යන්න ඉන්නෙ නෝනයි බබයි එක්ක මචං. උඹ සිංගා වල ගොඩාක් තැන් දන්න නිසයි ඇහැව්වෙ...:rolleyes::rolleyes:
  16. walmsilva

    Bitter Truth About Energy Drinks

    good post machan...
  17. walmsilva

    aiyoo සල්ලි

    ෂිකේ වෙන දේවල් බං....

    No contents